Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Party (feat. Shan Putha & Costa)

👤 BigDoggy 🎼 Rap Jothi ⏱️ 4:09
🎵 6028 characters
⏱️ 4:09 duration
🆔 ID: 12860744

📜 Lyrics

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා
යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා

මන් දන්නෑ මේ කාලකණ්ණි ලොකේ
කැරකෙයි ලෝක බෝලේ

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්රිකා

කිරි බිව්වට කොටියා හුරතල් පැටියා කාලේ
මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ
උන් කොහොමත් අපි මැන ගත්තේ ඕන තාලෙන්
මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපු කාලෙන්
මම දැක්ක චරිත ඔක්කෝම කලු පාටයි
තොල ලෙව කකා නිදි මතේ බහ තෝරයි
පියවි සිහිය එද්දි චාරිකාව දුරයි ඈතයි
නැග්ග කඳු පල්ලම් මතක් වෙද්දී මගේ හිත පාරයි
දිව ඒලියේ කන තීබ්බේ සාක්කුවේ
ගාංචු ඇමනුවා ට්රැක් පැනපු චේන් එකෙ
අමු හෙලුවෙන් ස්විච් off මේන් එකෙන්
මම ගොඩ ගියේ ගෙදර නෝනගේ සාත්තුවෙන්
දෙහී මිරිකලා දීපන් තිබහට
සිහි විකලෙන් සේලයින් විගහට
වාට්ටුවේ තව වැතිරිලා හරහට
ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට
මීවිත දැස වසන්නෑ මගේ ආයේ
සල්ලි කන්දක් නීකන් අපරාදේ ගියා නායේ
බැහැ කියපුවා මම කෙරුවා බැරි බැරි ගාතේ
මතට තිත තියලා හිත දැන් නිදහසේ

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්රිකා

මන් දන්නෑ මේ කාලකණ්ණි ලොකේ
කැරකෙයි ලෝක බෝලේ

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා
යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා

ජැන්ඩියට කිට දාගේන එලීයට බැස්සට බබා වගේ
ගෙදර එන්නේ හතර ගාතෙන් හායි කියලා බල්ලොන්ට
හංදියට ආවේ වීල් එකේ එතන ඉඳන් පයින් පුතේ
මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට
නිලංකාර වෙලා blur වෙනවා view එක
අඩෝ කැති පාරක් හරි මොකෝ වදිනවා නම් නේද බන්
ලොලී පොප් එක කටේ පිස්සෙක් වගේ දිව්වා වටේ
මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන්
කොල කාලා මරි මෝල් ට්රැක් පැනලා දෝදු
වැලි පොලොවේ ට්රිප් ගියා බඩ ගගා මුහුදු
ටෙම්පරි විසිට් කරලා ආවේ ලොකේ පාට පාට
උබලට කිව්වට මොකෝ මචං තනිකරම ආත බුත
කෑ ගහලා මොර තියන් ගේමෙ හිටියේ පොර කියන්
Over doze අයියලා අපි අරං ගියේ කර තියං
මොල ගෙඩිය පුහු වෙලා සර්වාංගේ කොහු වෙලා
ආතල් නම් මොනාද අපිට තේරුම් ගියේ පහු වෙලා
ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරි චීනෙන්
ඊයේ ගහපුවා අනිද්දටත් බේරෙනවා මූනෙන්
ලස්සනට හිටපං පුතා බේරිලා අවමානෙන්
මේ වදන් මට කිව්වේ දෙයියෙක් ඇවිල්ලා රෑ හීනෙන්

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා
යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා

මන් දන්නෑ මේ කාලකණ්ණි ලොකේ
කැරකෙයී ලෝක බෝලේ

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා
යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings