Jazz Landa
🎵 2247 characters
⏱️ 3:32 duration
🆔 ID: 12929015
📜 Lyrics
(Yo)
(Mic check, mic check)
Ravi Jay, Charitha, Nuwandi (yeah)
ස්වර වරණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
Jazz වයන ළඳ මං
Jazz වයන ළඳ මං
කරකැවෙනා, මනසා, රැය සරසා
නේක ආස රස මම වින්දා
දැන, දැන රැවටවෙනා, සිත රවටා
රති සැපක සුව මම වින්ඳා
කුරුළු පියාපත් සිරකරලා නැත
කුරුළු පියාපත් සිරකෙරුවා මම
ඉගිලෙනු අකමැති, Jazz ගයන ළඳ මං
(Yo)
(Ravi Jay, Westනාහිර)
අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට
දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත
වෙන්න මා මත් අමතක වෙන්න
දැනෙන දුක ඉඩ දෙන්න, එන්න සතුට
නොබලන්, මදෙස වෙසඟනක විලස
දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි
ඇහුණද? දැණුනද? ඒ දුක මසිත ගයන
සිනා මුවින් මේ සංගීතය මැද
එන්න මගෙ අතගන්, රාග ලොවකට යං
ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්
ඇත මියැදුනු හීන ළමැද මැද එමට
එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ
ගයන ශෝක තනුවම විය
විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං
මට කුමටද රියැලිටිය
ස්වර වරණ පරදා (පරදා, yeah)
මෝඩ හිනා ඇහෙනා (මෝඩ හිනා, yeah)
ස්වර හත රවටවා
Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
Jazz වයන ළඳ මං
Jazz වයන ළඳ මං
Ravi Jay
Charitha
Nuwandi
Jazz ළඳ
(Mic check, mic check)
Ravi Jay, Charitha, Nuwandi (yeah)
ස්වර වරණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
Jazz වයන ළඳ මං
Jazz වයන ළඳ මං
කරකැවෙනා, මනසා, රැය සරසා
නේක ආස රස මම වින්දා
දැන, දැන රැවටවෙනා, සිත රවටා
රති සැපක සුව මම වින්ඳා
කුරුළු පියාපත් සිරකරලා නැත
කුරුළු පියාපත් සිරකෙරුවා මම
ඉගිලෙනු අකමැති, Jazz ගයන ළඳ මං
(Yo)
(Ravi Jay, Westනාහිර)
අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට
දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත
වෙන්න මා මත් අමතක වෙන්න
දැනෙන දුක ඉඩ දෙන්න, එන්න සතුට
නොබලන්, මදෙස වෙසඟනක විලස
දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි
ඇහුණද? දැණුනද? ඒ දුක මසිත ගයන
සිනා මුවින් මේ සංගීතය මැද
එන්න මගෙ අතගන්, රාග ලොවකට යං
ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්
ඇත මියැදුනු හීන ළමැද මැද එමට
එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ
ගයන ශෝක තනුවම විය
විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං
මට කුමටද රියැලිටිය
ස්වර වරණ පරදා (පරදා, yeah)
මෝඩ හිනා ඇහෙනා (මෝඩ හිනා, yeah)
ස්වර හත රවටවා
Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
Jazz වයන ළඳ මං
Jazz වයන ළඳ මං
Ravi Jay
Charitha
Nuwandi
Jazz ළඳ
⏱️ Synced Lyrics
[00:03.66] (Yo)
[00:05.81] (Mic check, mic check)
[00:08.19]
[00:16.56] Ravi Jay, Charitha, Nuwandi (yeah)
[00:22.05] ස්වර වරණ පරදා
[00:27.33] මෝඩ හිනා ඇහෙනා
[00:32.18] ස්වර හත රවටවා
[00:37.04] Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
[00:43.29] Jazz වයන ළඳ මං
[00:47.23]
[00:52.52] Jazz වයන ළඳ මං
[00:56.84]
[01:04.95] කරකැවෙනා, මනසා, රැය සරසා
[01:10.08] නේක ආස රස මම වින්දා
[01:15.35] දැන, දැන රැවටවෙනා, සිත රවටා
[01:20.13] රති සැපක සුව මම වින්ඳා
[01:24.83] කුරුළු පියාපත් සිරකරලා නැත
[01:30.78] කුරුළු පියාපත් සිරකෙරුවා මම
[01:34.95] ඉගිලෙනු අකමැති, Jazz ගයන ළඳ මං
[01:40.41]
[01:55.85] (Yo)
[01:57.17] (Ravi Jay, Westනාහිර)
[02:00.42] අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට
[02:02.81] දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත
[02:05.11] වෙන්න මා මත් අමතක වෙන්න
[02:07.54] දැනෙන දුක ඉඩ දෙන්න, එන්න සතුට
[02:10.36] නොබලන්, මදෙස වෙසඟනක විලස
[02:12.62] දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි
[02:15.22] ඇහුණද? දැණුනද? ඒ දුක මසිත ගයන
[02:18.13] සිනා මුවින් මේ සංගීතය මැද
[02:21.01] එන්න මගෙ අතගන්, රාග ලොවකට යං
[02:23.17] ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්
[02:25.52] ඇත මියැදුනු හීන ළමැද මැද එමට
[02:28.24] එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
[02:30.83] කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ
[02:33.58] ගයන ශෝක තනුවම විය
[02:35.15] විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං
[02:38.59] මට කුමටද රියැලිටිය
[02:42.74] ස්වර වරණ පරදා (පරදා, yeah)
[02:47.79] මෝඩ හිනා ඇහෙනා (මෝඩ හිනා, yeah)
[02:52.37] ස්වර හත රවටවා
[02:57.08] Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
[03:02.68] Jazz වයන ළඳ මං
[03:06.87]
[03:12.10] Jazz වයන ළඳ මං
[03:16.73] Ravi Jay
[03:19.97] Charitha
[03:22.26] Nuwandi
[03:24.66] Jazz ළඳ
[03:26.41]
[00:05.81] (Mic check, mic check)
[00:08.19]
[00:16.56] Ravi Jay, Charitha, Nuwandi (yeah)
[00:22.05] ස්වර වරණ පරදා
[00:27.33] මෝඩ හිනා ඇහෙනා
[00:32.18] ස්වර හත රවටවා
[00:37.04] Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
[00:43.29] Jazz වයන ළඳ මං
[00:47.23]
[00:52.52] Jazz වයන ළඳ මං
[00:56.84]
[01:04.95] කරකැවෙනා, මනසා, රැය සරසා
[01:10.08] නේක ආස රස මම වින්දා
[01:15.35] දැන, දැන රැවටවෙනා, සිත රවටා
[01:20.13] රති සැපක සුව මම වින්ඳා
[01:24.83] කුරුළු පියාපත් සිරකරලා නැත
[01:30.78] කුරුළු පියාපත් සිරකෙරුවා මම
[01:34.95] ඉගිලෙනු අකමැති, Jazz ගයන ළඳ මං
[01:40.41]
[01:55.85] (Yo)
[01:57.17] (Ravi Jay, Westනාහිර)
[02:00.42] අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට
[02:02.81] දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත
[02:05.11] වෙන්න මා මත් අමතක වෙන්න
[02:07.54] දැනෙන දුක ඉඩ දෙන්න, එන්න සතුට
[02:10.36] නොබලන්, මදෙස වෙසඟනක විලස
[02:12.62] දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි
[02:15.22] ඇහුණද? දැණුනද? ඒ දුක මසිත ගයන
[02:18.13] සිනා මුවින් මේ සංගීතය මැද
[02:21.01] එන්න මගෙ අතගන්, රාග ලොවකට යං
[02:23.17] ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්
[02:25.52] ඇත මියැදුනු හීන ළමැද මැද එමට
[02:28.24] එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
[02:30.83] කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ
[02:33.58] ගයන ශෝක තනුවම විය
[02:35.15] විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං
[02:38.59] මට කුමටද රියැලිටිය
[02:42.74] ස්වර වරණ පරදා (පරදා, yeah)
[02:47.79] මෝඩ හිනා ඇහෙනා (මෝඩ හිනා, yeah)
[02:52.37] ස්වර හත රවටවා
[02:57.08] Jazz ගයන ළඳ මං (yo, Jazz girl)
[03:02.68] Jazz වයන ළඳ මං
[03:06.87]
[03:12.10] Jazz වයන ළඳ මං
[03:16.73] Ravi Jay
[03:19.97] Charitha
[03:22.26] Nuwandi
[03:24.66] Jazz ළඳ
[03:26.41]