Narama
🎵 3137 characters
⏱️ 3:00 duration
🆔 ID: 12957391
📜 Lyrics
මාගෙන් ආලේ අයදින රාගී නෙත් හන්දා
පෑ සංකාරී විලසට දෑනත් ඈ වින්දා
ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා
ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
Instrumental
මට සිඹින්න දෙන්න ඔය දෙතොල් උම්මා
මම ආසයි වද්ද ගන්න තිස්තුන්දා
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා
ඔයා වෙන්න රාධාව රුන්දා වනේ
හොයන් එන්නම් මම ඔයාව ක්රිෂ්ණා වගේ
ඔයා ඉද්දී ලෝල හස්ත මුද්රාවකින්
හිත දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්
රුංගාන සෘංගාර ගී
බඹරුන්ගෙ ගුම්නාද ගී
සංසාරේ පුරුද්දක් ව දීඝ
ගාමිණීම වෙන්න මගේ උන්මාද චිත්රා
smoka smoka
ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
Instrumental
අඳුනින් නේත්රා ගෑ
දේවී මාත්රා ඈ
මත්වීලා නිද්රා නෑ
ලංවී මා මා මා
හැගුමෙන් යාත්රා හා
වේවී රාත්රී හා
රත්වීලා හිත් දී ලා
දැල්වෙන්නා
ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
Instrumental
පෑ සංකාරී විලසට දෑනත් ඈ වින්දා
ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා
ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
Instrumental
මට සිඹින්න දෙන්න ඔය දෙතොල් උම්මා
මම ආසයි වද්ද ගන්න තිස්තුන්දා
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා
ඔයා වෙන්න රාධාව රුන්දා වනේ
හොයන් එන්නම් මම ඔයාව ක්රිෂ්ණා වගේ
ඔයා ඉද්දී ලෝල හස්ත මුද්රාවකින්
හිත දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්
රුංගාන සෘංගාර ගී
බඹරුන්ගෙ ගුම්නාද ගී
සංසාරේ පුරුද්දක් ව දීඝ
ගාමිණීම වෙන්න මගේ උන්මාද චිත්රා
smoka smoka
ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
Instrumental
අඳුනින් නේත්රා ගෑ
දේවී මාත්රා ඈ
මත්වීලා නිද්රා නෑ
ලංවී මා මා මා
හැගුමෙන් යාත්රා හා
වේවී රාත්රී හා
රත්වීලා හිත් දී ලා
දැල්වෙන්නා
ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
Instrumental
⏱️ Synced Lyrics
[00:11.01] මාගෙන් ආලේ අයදින රාගී නෙත් හන්දා
[00:14.32] පෑ සංකාරී විලසට දෑනත් ඈ වින්දා
[00:19.83] ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා
[00:22.91] ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා
[00:26.59] ඒ නෑරම ලංවෙම් මා මා
[00:29.57] නෑඹුලේ හිත දෙම්මා මා මා
[00:31.76] හීනයක දැවටෙන් නා නා
[00:34.14] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
[00:37.02] ලංවෙම් මා මා
[00:38.47] නෑඹුලේ හිත දෙම්මා මා මා
[00:40.51] හීනයක දැවටෙන් නා නා
[00:43.02] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
[00:46.15] Instrumental
[01:02.84] මට සිඹින්න දෙන්න ඔය දෙතොල් උම්මා
[01:04.72] මම ආසයි වද්ද ගන්න තිස්තුන්දා
[01:07.16] තකි තකි තකි තකි රුම්බා
[01:08.79] ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා
[01:11.74] ඔයා වෙන්න රාධාව රුන්දා වනේ
[01:13.56] හොයන් එන්නම් මම ඔයාව ක්රිෂ්ණා වගේ
[01:15.95] ඔයා ඉද්දී ලෝල හස්ත මුද්රාවකින්
[01:18.70] හිත දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්
[01:20.42] රුංගාන සෘංගාර ගී
[01:22.86] බඹරුන්ගෙ ගුම්නාද ගී
[01:25.07] සංසාරේ පුරුද්දක් ව දීඝ
[01:27.15] ගාමිණීම වෙන්න මගේ උන්මාද චිත්රා
[01:29.16] Smoka smoka
[01:31.50] ඒ නෑරම ලංවෙම් මා මා
[01:33.17] නෑඹුලේ හිත දෙම්මා මා මා
[01:35.33] හීනයක දැවටෙන් නා නා
[01:37.01] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
[01:40.17] ලංවෙම් මා මා
[01:41.95] නෑඹුලේ හිත දෙම්මා මා මා
[01:43.83] හීනයක දැවටෙන් නා නා
[01:46.00] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
[01:49.15] Instrumental
[02:06.01] අඳුනින් නේත්රා ගෑ
[02:07.88] දේවී මාත්රා ඈ
[02:10.01] මත්වීලා නිද්රා නෑ
[02:11.87] ලංවී මා මා මා
[02:14.58] හැගුමෙන් යාත්රා හා
[02:16.60] වේවී රාත්රී හා
[02:18.67] රත්වීලා හිත් දී ලා
[02:20.81] දැල්වෙන්නා
[02:23.24] ඒ නෑරම ලංවෙම් මා මා
[02:25.22] නෑඹුලේ හිත දෙම්මා මා මා
[02:27.51] හීනයක දැවටෙන් නා නා
[02:29.89] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
[02:32.20] ලංවෙම් මා මා
[02:34.06] නෑඹුලේ හිත දෙම්මා මා මා
[02:36.45] හීනයක දැවටෙන් නා නා
[02:38.45] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
[02:41.65] Instrumental
[02:59.09]
[00:14.32] පෑ සංකාරී විලසට දෑනත් ඈ වින්දා
[00:19.83] ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා
[00:22.91] ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා
[00:26.59] ඒ නෑරම ලංවෙම් මා මා
[00:29.57] නෑඹුලේ හිත දෙම්මා මා මා
[00:31.76] හීනයක දැවටෙන් නා නා
[00:34.14] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
[00:37.02] ලංවෙම් මා මා
[00:38.47] නෑඹුලේ හිත දෙම්මා මා මා
[00:40.51] හීනයක දැවටෙන් නා නා
[00:43.02] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
[00:46.15] Instrumental
[01:02.84] මට සිඹින්න දෙන්න ඔය දෙතොල් උම්මා
[01:04.72] මම ආසයි වද්ද ගන්න තිස්තුන්දා
[01:07.16] තකි තකි තකි තකි රුම්බා
[01:08.79] ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා
[01:11.74] ඔයා වෙන්න රාධාව රුන්දා වනේ
[01:13.56] හොයන් එන්නම් මම ඔයාව ක්රිෂ්ණා වගේ
[01:15.95] ඔයා ඉද්දී ලෝල හස්ත මුද්රාවකින්
[01:18.70] හිත දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්
[01:20.42] රුංගාන සෘංගාර ගී
[01:22.86] බඹරුන්ගෙ ගුම්නාද ගී
[01:25.07] සංසාරේ පුරුද්දක් ව දීඝ
[01:27.15] ගාමිණීම වෙන්න මගේ උන්මාද චිත්රා
[01:29.16] Smoka smoka
[01:31.50] ඒ නෑරම ලංවෙම් මා මා
[01:33.17] නෑඹුලේ හිත දෙම්මා මා මා
[01:35.33] හීනයක දැවටෙන් නා නා
[01:37.01] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
[01:40.17] ලංවෙම් මා මා
[01:41.95] නෑඹුලේ හිත දෙම්මා මා මා
[01:43.83] හීනයක දැවටෙන් නා නා
[01:46.00] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
[01:49.15] Instrumental
[02:06.01] අඳුනින් නේත්රා ගෑ
[02:07.88] දේවී මාත්රා ඈ
[02:10.01] මත්වීලා නිද්රා නෑ
[02:11.87] ලංවී මා මා මා
[02:14.58] හැගුමෙන් යාත්රා හා
[02:16.60] වේවී රාත්රී හා
[02:18.67] රත්වීලා හිත් දී ලා
[02:20.81] දැල්වෙන්නා
[02:23.24] ඒ නෑරම ලංවෙම් මා මා
[02:25.22] නෑඹුලේ හිත දෙම්මා මා මා
[02:27.51] හීනයක දැවටෙන් නා නා
[02:29.89] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
[02:32.20] ලංවෙම් මා මා
[02:34.06] නෑඹුලේ හිත දෙම්මා මා මා
[02:36.45] හීනයක දැවටෙන් නා නා
[02:38.45] කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා
[02:41.65] Instrumental
[02:59.09]