Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mal sara Hee Sarin

👤 Sashika Nisansala 🎼 Me Compilation, Vol. 2 - November Release 2013 ⏱️ 2:41
🎵 1308 characters
⏱️ 2:41 duration
🆔 ID: 12976038

📜 Lyrics

මල් සර හී සරින්
ඇස් පිල්ලම් යටින්
වින්ඳා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලනෙ මා ඔබෙන් දෙනවාද මාහට
දෙනවාද මට ආදරේ.

මල්සරාගේ දුන්න වැරදී
මටම වැදුනාදෝ...
පාළු නගරේ ඉන්න ආසයි
ඉඩක් දෙනවාදෝ...
දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම්
ඔබට ළංවී...

හදේ දොරටුව ළඟට ඇවිදින්
සිතද ඉල්ලන්නේ...
මගේ නගරේ තවත් කෙනෙකුට
ඉඩක් නෑ දෙන්නේ...
වසර ගණනක් පෙරුම් පුරලා
නැගූ මන්දීරේ මටම හිමිවූ...

මල් සර හී සරින්
ඇස් පිල්ලම් යටින්
වින්ඳා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලනෙ මා ඔබෙන් දෙනවාද මාහට
දෙනවාද මට ආදරේ.
-Planetsurf - 2015-06-

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings