Sandaru Aiya
🎵 5236 characters
⏱️ 3:45 duration
🆔 ID: 13002899
📜 Lyrics
ලයික් කරා කරා කරලා ශෙයා කරා
කමෙන්ට් කරා කරා තරුත් දුන්නනේ
හාට් දමා දමා එයා මට රිඇක්ට් කරා
නිදිත් මරා හොරා උම්මා දින්නනේ
පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
play it ඒක බාර්
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
කරන්න කරන්න ශෙයා කරන්න
මටත් හිතෙන්නෙම කෙල්ලෙ කරන්න
නටන ගස්සන පිස්සුම වට්ටන
ආදරෙයි මා උබේ හැකර කටට
කවියක වචනෙට සීමා
ගෙන දෙන බව හිරු සඳු තරු
අද මට නෑ ඒ සීමා
මිලියන ගණන් දුන්න මම තරු
පබ්ජියේ පොඩි වෙන රවුමට
උබෙ කොට වෙන ඔය ගවුමට
දෙකම එකම වගෙ භයානක
දැන දැන මම පැන්නා ගේමට
නැහැනෙ මාසේ පඩිය
එක රැයකින් ඔයාම හොයන
අපෙ අනාගතේ ෂුවර්
මේ සඳරු උබේ ලවර්
මේවා දැකලා මනියා ෂුවර්
ඇහේ හලාගනී ටිනර්
විනර් විනර් චිකන් ඩිනර්
උබේ ගැස්සිල්ලක පවර්
චිකන් ඩිනර් හොයපු කොල්ලා
අද වෙලාද මමම කුකුළා
උබ උඩට පෙන්නන කකුල දැකලා
ප්රෙශර් සැරට නැඟලා
නැඟලා නැඟලා
ලයිව් එකෙ මේ යන මේ චැට් එකේ
පැණි හලන කොල්ලෝ එයි පෝලිමේ
ඒයි නංගියේ උබ මේ පබ්ජියේ
යුද පිටියේ මවන ස්වර්ගයේ
මගේ weapons උබට දෙන්නම්
මගෙ හපන්කම්ස් පෙන්නන්නම්
Mouse එකෙන් අල්ල ගන්නම්
හොල හොල්ල තරුම දෙන්නම්
පොර කකා කකා කොල්ලො මට ටෝක් කරා
නෝටි ඔයා ඔයා බැල්ම දැම්මනේ
ගොරක යකා යකා හදවත් බින්ද එකා
නිකන් තියෙන ලයික් බටන් එකත් කැඩුවනේ
පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
play it ඒක බාර්
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
අපි වොෂ් දාලා කාලා ඩේට කපන් එන්නේ
මල කෝලං බුකිය පුරා මොකද්ද මේ වෙන්නේ
සඳරුවා තරු අරිනවා මේකි අපෙ හිරි අරිනවා
අජූත කුජීත මේ ඔන්ලියින් උම්මා කොවිඩ් කළේ
පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
play it ඒක බාර්
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
කමෙන්ට් කරා කරා තරුත් දුන්නනේ
හාට් දමා දමා එයා මට රිඇක්ට් කරා
නිදිත් මරා හොරා උම්මා දින්නනේ
පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
play it ඒක බාර්
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
කරන්න කරන්න ශෙයා කරන්න
මටත් හිතෙන්නෙම කෙල්ලෙ කරන්න
නටන ගස්සන පිස්සුම වට්ටන
ආදරෙයි මා උබේ හැකර කටට
කවියක වචනෙට සීමා
ගෙන දෙන බව හිරු සඳු තරු
අද මට නෑ ඒ සීමා
මිලියන ගණන් දුන්න මම තරු
පබ්ජියේ පොඩි වෙන රවුමට
උබෙ කොට වෙන ඔය ගවුමට
දෙකම එකම වගෙ භයානක
දැන දැන මම පැන්නා ගේමට
නැහැනෙ මාසේ පඩිය
එක රැයකින් ඔයාම හොයන
අපෙ අනාගතේ ෂුවර්
මේ සඳරු උබේ ලවර්
මේවා දැකලා මනියා ෂුවර්
ඇහේ හලාගනී ටිනර්
විනර් විනර් චිකන් ඩිනර්
උබේ ගැස්සිල්ලක පවර්
චිකන් ඩිනර් හොයපු කොල්ලා
අද වෙලාද මමම කුකුළා
උබ උඩට පෙන්නන කකුල දැකලා
ප්රෙශර් සැරට නැඟලා
නැඟලා නැඟලා
ලයිව් එකෙ මේ යන මේ චැට් එකේ
පැණි හලන කොල්ලෝ එයි පෝලිමේ
ඒයි නංගියේ උබ මේ පබ්ජියේ
යුද පිටියේ මවන ස්වර්ගයේ
මගේ weapons උබට දෙන්නම්
මගෙ හපන්කම්ස් පෙන්නන්නම්
Mouse එකෙන් අල්ල ගන්නම්
හොල හොල්ල තරුම දෙන්නම්
පොර කකා කකා කොල්ලො මට ටෝක් කරා
නෝටි ඔයා ඔයා බැල්ම දැම්මනේ
ගොරක යකා යකා හදවත් බින්ද එකා
නිකන් තියෙන ලයික් බටන් එකත් කැඩුවනේ
පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
play it ඒක බාර්
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
අපි වොෂ් දාලා කාලා ඩේට කපන් එන්නේ
මල කෝලං බුකිය පුරා මොකද්ද මේ වෙන්නේ
සඳරුවා තරු අරිනවා මේකි අපෙ හිරි අරිනවා
අජූත කුජීත මේ ඔන්ලියින් උම්මා කොවිඩ් කළේ
පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
play it ඒක බාර්
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
ඒ සඳරු අයියෙ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
උතුරන්නේ අපේ ආලේ
⏱️ Synced Lyrics
[00:08.37] ලයික් කරා කරා කරලා ශෙයා කරා
[00:12.31] කමෙන්ට් කරා කරා තරුත් දුන්නනේ
[00:16.14] හාට් දමා දමා එයා මට රිඇක්ට් කරා
[00:20.12] නිදිත් මරා හොරා උම්මා දින්නනේ
[00:23.37] පාන්දර එක දෙක තුනටත් නෑනේ
[00:26.32] එක මොහොතක් දුන්නේ
[00:28.35] මට විවේකයක් කොල්ලා දඟයිනේ
[00:30.68] ආදර හෝරා ගෙවුනේ
[00:33.24] තරු මට පෙනුනේ
[00:35.49] මාව නටවන්නේ
[00:37.46] Play it ඒක බාර්
[00:39.07] ඒ සඳරු අයියෙ අයියේ
[00:41.01] මට පිස්සු හැදෙයි අයිසේ
[00:43.19] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[00:44.87] උතුරන්නේ අපේ ආලේ
[00:47.30] ඒ සඳරු අයියෙ අයියේ
[00:48.61] මට පිස්සු හැදෙයි අයිසේ
[00:50.60] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[00:52.83] උතුරන්නේ අපේ ආලේ
[00:55.40] කරන්න කරන්න ශෙයා කරන්න
[00:56.96] මටත් හිතෙන්නෙම කෙල්ලෙ කරන්න
[00:58.33] නටන ගස්සන පිස්සුම වට්ටන
[01:00.23] ආදරෙයි මා උබේ හැකර කටට
[01:02.85] කවියක වචනෙට සීමා
[01:04.61] ගෙන දෙන බව හිරු සඳු තරු
[01:07.02] අද මට නෑ ඒ සීමා
[01:08.35] මිලියන ගණන් දුන්න මම තරු
[01:10.30] පබ්ජියේ පොඩි වෙන රවුමට
[01:12.34] උබෙ කොට වෙන ඔය ගවුමට
[01:14.33] දෙකම එකම වගෙ භයානක
[01:16.47] දැන දැන මම පැන්නා ගේමට
[01:18.31] නැහැනෙ මාසේ පඩිය
[01:19.63] එක රැයකින් ඔයාම හොයන
[01:22.03] අපෙ අනාගතේ ෂුවර්
[01:23.74] මේ සඳරු උබේ ලවර්
[01:25.92] මේවා දැකලා මනියා ෂුවර්
[01:28.04] ඇහේ හලාගනී ටිනර්
[01:29.69] විනර් විනර් චිකන් ඩිනර්
[01:31.81] උබේ ගැස්සිල්ලක පවර්
[01:33.59] චිකන් ඩිනර් හොයපු කොල්ලා
[01:35.48] අද වෙලාද මමම කුකුළා
[01:37.66] උබ උඩට පෙන්නන කකුල දැකලා
[01:40.34] ප්රෙශර් සැරට නැඟලා
[01:41.90] නැඟලා නැඟලා
[01:43.24] ලයිව් එකෙ මේ යන මේ චැට් එකේ
[01:45.91] පැණි හලන කොල්ලෝ එයි පෝලිමේ
[01:47.30] ඒයි නංගියේ උබ මේ පබ්ජියේ
[01:49.45] යුද පිටියේ මවන ස්වර්ගයේ
[01:51.03] මගේ weapons උබට දෙන්නම්
[01:53.33] මගෙ හපන්කම්ස් පෙන්නන්නම්
[01:55.04] Mouse එකෙන් අල්ල ගන්නම්
[01:56.98] හොල හොල්ල තරුම දෙන්නම්
[02:01.64] පොර කකා කකා කොල්ලො මට ටෝක් කරා
[02:05.28] නෝටි ඔයා ඔයා බැල්ම දැම්මනේ
[02:09.14] ගොරක යකා යකා හදවත් බින්ද එකා
[02:13.04] නිකන් තියෙන ලයික් බටන් එකත් කැඩුවනේ
[02:16.40] පාන්දර එක දෙක තුනටත් නෑනේ
[02:19.19] එක මොහොතක් දුන්නේ
[02:21.36] මට විවේකයක් කොල්ලා දඟයිනේ
[02:24.15] ආදර හෝරා ගෙවුනේ
[02:26.72] තරු මට පෙනුනේ
[02:29.34] මාව නටවන්නේ
[02:30.66] Play it ඒක බාර්
[02:32.26] ඒ සඳරු අයියෙ අයියේ
[02:34.45] මට පිස්සු හැදෙයි අයිසේ
[02:36.10] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[02:38.06] උතුරන්නේ අපේ ආලේ
[02:40.20] ඒ සඳරු අයියෙ අයියේ
[02:41.10] මට පිස්සු හැදෙයි අයිසේ
[02:43.56] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[02:46.18] උතුරන්නේ අපේ ආලේ
[02:49.27] අපි වොෂ් දාලා කාලා ඩේට කපන් එන්නේ
[02:53.53] මල කෝලං බුකිය පුරා මොකද්ද මේ වෙන්නේ
[02:57.73] සඳරුවා තරු අරිනවා මේකි අපෙ හිරි අරිනවා
[03:02.07] අජූත කුජීත මේ ඔන්ලියින් උම්මා කොවිඩ් කළේ
[03:07.77] පාන්දර එක දෙක තුනටත් නෑනේ
[03:10.04] එක මොහොතක් දුන්නේ
[03:12.37] මට විවේකයක් කොල්ලා දඟයිනේ
[03:14.71] ආදර හෝරා ගෙවුනේ
[03:17.16] තරු මට පෙනුනේ
[03:19.78] මාව නටවන්නේ
[03:21.07] Play it ඒක බාර්
[03:22.85] ඒ සඳරු අයියෙ අයියේ
[03:24.93] මට පිස්සු හැදෙයි අයිසේ
[03:26.64] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[03:28.81] උතුරන්නේ අපේ ආලේ
[03:31.09] ඒ සඳරු අයියෙ අයියේ
[03:32.34] මට පිස්සු හැදෙයි අයිසේ
[03:34.69] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[03:36.83] උතුරන්නේ අපේ ආලේ
[03:39.19]
[00:12.31] කමෙන්ට් කරා කරා තරුත් දුන්නනේ
[00:16.14] හාට් දමා දමා එයා මට රිඇක්ට් කරා
[00:20.12] නිදිත් මරා හොරා උම්මා දින්නනේ
[00:23.37] පාන්දර එක දෙක තුනටත් නෑනේ
[00:26.32] එක මොහොතක් දුන්නේ
[00:28.35] මට විවේකයක් කොල්ලා දඟයිනේ
[00:30.68] ආදර හෝරා ගෙවුනේ
[00:33.24] තරු මට පෙනුනේ
[00:35.49] මාව නටවන්නේ
[00:37.46] Play it ඒක බාර්
[00:39.07] ඒ සඳරු අයියෙ අයියේ
[00:41.01] මට පිස්සු හැදෙයි අයිසේ
[00:43.19] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[00:44.87] උතුරන්නේ අපේ ආලේ
[00:47.30] ඒ සඳරු අයියෙ අයියේ
[00:48.61] මට පිස්සු හැදෙයි අයිසේ
[00:50.60] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[00:52.83] උතුරන්නේ අපේ ආලේ
[00:55.40] කරන්න කරන්න ශෙයා කරන්න
[00:56.96] මටත් හිතෙන්නෙම කෙල්ලෙ කරන්න
[00:58.33] නටන ගස්සන පිස්සුම වට්ටන
[01:00.23] ආදරෙයි මා උබේ හැකර කටට
[01:02.85] කවියක වචනෙට සීමා
[01:04.61] ගෙන දෙන බව හිරු සඳු තරු
[01:07.02] අද මට නෑ ඒ සීමා
[01:08.35] මිලියන ගණන් දුන්න මම තරු
[01:10.30] පබ්ජියේ පොඩි වෙන රවුමට
[01:12.34] උබෙ කොට වෙන ඔය ගවුමට
[01:14.33] දෙකම එකම වගෙ භයානක
[01:16.47] දැන දැන මම පැන්නා ගේමට
[01:18.31] නැහැනෙ මාසේ පඩිය
[01:19.63] එක රැයකින් ඔයාම හොයන
[01:22.03] අපෙ අනාගතේ ෂුවර්
[01:23.74] මේ සඳරු උබේ ලවර්
[01:25.92] මේවා දැකලා මනියා ෂුවර්
[01:28.04] ඇහේ හලාගනී ටිනර්
[01:29.69] විනර් විනර් චිකන් ඩිනර්
[01:31.81] උබේ ගැස්සිල්ලක පවර්
[01:33.59] චිකන් ඩිනර් හොයපු කොල්ලා
[01:35.48] අද වෙලාද මමම කුකුළා
[01:37.66] උබ උඩට පෙන්නන කකුල දැකලා
[01:40.34] ප්රෙශර් සැරට නැඟලා
[01:41.90] නැඟලා නැඟලා
[01:43.24] ලයිව් එකෙ මේ යන මේ චැට් එකේ
[01:45.91] පැණි හලන කොල්ලෝ එයි පෝලිමේ
[01:47.30] ඒයි නංගියේ උබ මේ පබ්ජියේ
[01:49.45] යුද පිටියේ මවන ස්වර්ගයේ
[01:51.03] මගේ weapons උබට දෙන්නම්
[01:53.33] මගෙ හපන්කම්ස් පෙන්නන්නම්
[01:55.04] Mouse එකෙන් අල්ල ගන්නම්
[01:56.98] හොල හොල්ල තරුම දෙන්නම්
[02:01.64] පොර කකා කකා කොල්ලො මට ටෝක් කරා
[02:05.28] නෝටි ඔයා ඔයා බැල්ම දැම්මනේ
[02:09.14] ගොරක යකා යකා හදවත් බින්ද එකා
[02:13.04] නිකන් තියෙන ලයික් බටන් එකත් කැඩුවනේ
[02:16.40] පාන්දර එක දෙක තුනටත් නෑනේ
[02:19.19] එක මොහොතක් දුන්නේ
[02:21.36] මට විවේකයක් කොල්ලා දඟයිනේ
[02:24.15] ආදර හෝරා ගෙවුනේ
[02:26.72] තරු මට පෙනුනේ
[02:29.34] මාව නටවන්නේ
[02:30.66] Play it ඒක බාර්
[02:32.26] ඒ සඳරු අයියෙ අයියේ
[02:34.45] මට පිස්සු හැදෙයි අයිසේ
[02:36.10] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[02:38.06] උතුරන්නේ අපේ ආලේ
[02:40.20] ඒ සඳරු අයියෙ අයියේ
[02:41.10] මට පිස්සු හැදෙයි අයිසේ
[02:43.56] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[02:46.18] උතුරන්නේ අපේ ආලේ
[02:49.27] අපි වොෂ් දාලා කාලා ඩේට කපන් එන්නේ
[02:53.53] මල කෝලං බුකිය පුරා මොකද්ද මේ වෙන්නේ
[02:57.73] සඳරුවා තරු අරිනවා මේකි අපෙ හිරි අරිනවා
[03:02.07] අජූත කුජීත මේ ඔන්ලියින් උම්මා කොවිඩ් කළේ
[03:07.77] පාන්දර එක දෙක තුනටත් නෑනේ
[03:10.04] එක මොහොතක් දුන්නේ
[03:12.37] මට විවේකයක් කොල්ලා දඟයිනේ
[03:14.71] ආදර හෝරා ගෙවුනේ
[03:17.16] තරු මට පෙනුනේ
[03:19.78] මාව නටවන්නේ
[03:21.07] Play it ඒක බාර්
[03:22.85] ඒ සඳරු අයියෙ අයියේ
[03:24.93] මට පිස්සු හැදෙයි අයිසේ
[03:26.64] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[03:28.81] උතුරන්නේ අපේ ආලේ
[03:31.09] ඒ සඳරු අයියෙ අයියේ
[03:32.34] මට පිස්සු හැදෙයි අයිසේ
[03:34.69] පෙම් තොවිලේ තොවිලේ තොවිලේ
[03:36.83] උතුරන්නේ අපේ ආලේ
[03:39.19]