Roo Naari
🎵 1101 characters
⏱️ 3:21 duration
🆔 ID: 13006485
📜 Lyrics
රූ නාරි අරා
ඒ මායාවේ
මා දෑසේ මවනා
බලා නොබලා
මීවිත පුරනා
ඒ හෝරාවේ
මා ආලේ පෑවා
රෑ යාමේ
ඈ, හිත සරන්නි
දැවටී කිතිකවන්නි
ලමැදේ සසලවන්නි
ලවනේ ඈ මී තවරා
රස සොයන්නි
සයනේ සනු සලන්නි
දැවෙනා ගත නිවන්නි
නුඹ මාගේ ආශා මන්මත් කරනා
පාවී හිඳිනා
ඒ මේලාවේ
ආශාවී පෑ
සව්දිය පුරනා
හීසර නෙතිනා
කීවා වාගේ
මා ආලේ පෑවා
රෑ යාමේ
ඈ, හිත සරන්නි
දැවටී කිතිකවන්නි
ලමැදේ සසලවන්නි
ලවනේ ඈ මී තවරා
රස සොයන්නි
සයනේ සනු සලන්නි
දැවෙනා ගත නිවන්නි
නුඹ මාගේ මායා
ඒ මායාවේ
මා දෑසේ මවනා
බලා නොබලා
මීවිත පුරනා
ඒ හෝරාවේ
මා ආලේ පෑවා
රෑ යාමේ
ඈ, හිත සරන්නි
දැවටී කිතිකවන්නි
ලමැදේ සසලවන්නි
ලවනේ ඈ මී තවරා
රස සොයන්නි
සයනේ සනු සලන්නි
දැවෙනා ගත නිවන්නි
නුඹ මාගේ ආශා මන්මත් කරනා
පාවී හිඳිනා
ඒ මේලාවේ
ආශාවී පෑ
සව්දිය පුරනා
හීසර නෙතිනා
කීවා වාගේ
මා ආලේ පෑවා
රෑ යාමේ
ඈ, හිත සරන්නි
දැවටී කිතිකවන්නි
ලමැදේ සසලවන්නි
ලවනේ ඈ මී තවරා
රස සොයන්නි
සයනේ සනු සලන්නි
දැවෙනා ගත නිවන්නි
නුඹ මාගේ මායා
⏱️ Synced Lyrics
[00:20.55] රූ නාරි අරා
[00:23.05] ඒ මායාවේ
[00:25.35] මා දෑසේ මවනා
[00:28.35] බලා නොබලා
[00:30.38] මීවිත පුරනා
[00:32.92] ඒ හෝරාවේ
[00:35.33] මා ආලේ පෑවා
[00:37.83] රෑ යාමේ
[00:39.69] ඈ, හිත සරන්නි
[00:41.83] දැවටී කිතිකවන්නි
[00:44.20] ලමැදේ සසලවන්නි
[00:46.62] ලවනේ ඈ මී තවරා
[00:50.13] රස සොයන්නි
[00:51.48] සයනේ සනු සලන්නි
[00:53.87] දැවෙනා ගත නිවන්නි
[00:56.35] නුඹ මාගේ ආශා මන්මත් කරනා
[00:59.21]
[01:19.59] පාවී හිඳිනා
[01:21.63] ඒ මේලාවේ
[01:24.27] ආශාවී පෑ
[01:26.76] සව්දිය පුරනා
[01:29.15] හීසර නෙතිනා
[01:31.53] කීවා වාගේ
[01:34.05] මා ආලේ පෑවා
[01:36.84] රෑ යාමේ
[01:38.10] ඈ, හිත සරන්නි
[01:40.56] දැවටී කිතිකවන්නි
[01:43.17] ලමැදේ සසලවන්නි
[01:45.51] ලවනේ ඈ මී තවරා
[01:48.88] රස සොයන්නි
[01:50.15] සයනේ සනු සලන්නි
[01:52.71] දැවෙනා ගත නිවන්නි
[01:55.13] නුඹ මාගේ මායා
[01:57.91]
[00:23.05] ඒ මායාවේ
[00:25.35] මා දෑසේ මවනා
[00:28.35] බලා නොබලා
[00:30.38] මීවිත පුරනා
[00:32.92] ඒ හෝරාවේ
[00:35.33] මා ආලේ පෑවා
[00:37.83] රෑ යාමේ
[00:39.69] ඈ, හිත සරන්නි
[00:41.83] දැවටී කිතිකවන්නි
[00:44.20] ලමැදේ සසලවන්නි
[00:46.62] ලවනේ ඈ මී තවරා
[00:50.13] රස සොයන්නි
[00:51.48] සයනේ සනු සලන්නි
[00:53.87] දැවෙනා ගත නිවන්නි
[00:56.35] නුඹ මාගේ ආශා මන්මත් කරනා
[00:59.21]
[01:19.59] පාවී හිඳිනා
[01:21.63] ඒ මේලාවේ
[01:24.27] ආශාවී පෑ
[01:26.76] සව්දිය පුරනා
[01:29.15] හීසර නෙතිනා
[01:31.53] කීවා වාගේ
[01:34.05] මා ආලේ පෑවා
[01:36.84] රෑ යාමේ
[01:38.10] ඈ, හිත සරන්නි
[01:40.56] දැවටී කිතිකවන්නි
[01:43.17] ලමැදේ සසලවන්නි
[01:45.51] ලවනේ ඈ මී තවරා
[01:48.88] රස සොයන්නි
[01:50.15] සයනේ සනු සලන්නි
[01:52.71] දැවෙනා ගත නිවන්නි
[01:55.13] නුඹ මාගේ මායා
[01:57.91]