Bowala Manike
🎵 1485 characters
⏱️ 3:37 duration
🆔 ID: 13007708
📜 Lyrics
බෝවල මැණිකෙගෙ වැඩිමල් දියණිය
ලබන මාසෙ දීගයක දෙති
ඒ මදිවට තව බාල කෙලීටත්
ගුරුදෙණියෙන් කටයුතු අසති
මගේ එකීටත් ලොකු උන දා සිට
මගුල් ඇසූ මුත් තව නැති
කොපමණ මේ රට පිරිමින් සිටියත්
ඒකී ගන්නට කෙනෙක් නැති
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
අප්පාගෙ අඹුවට මාව එපා වී
කළුවර රැයකදි පිට කෙරුවයි
පහුදා කැලයෙන් ලී දඬු ගෙනැවිත්
ගෙයක් තනන්නට මට සිතුණැයි
විසිවිය ලැබිලත් අඹුවක් නැති කොට
ගෙයක් කුමටදැයි මට සිතුණැයි
කළු මාමගෙ දුව ගන්නට ලැබුණොත්
අඹුවත් ගෙදරත් එක ළඟමයි
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
ලබන මාසෙ දීගයක දෙති
ඒ මදිවට තව බාල කෙලීටත්
ගුරුදෙණියෙන් කටයුතු අසති
මගේ එකීටත් ලොකු උන දා සිට
මගුල් ඇසූ මුත් තව නැති
කොපමණ මේ රට පිරිමින් සිටියත්
ඒකී ගන්නට කෙනෙක් නැති
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
අප්පාගෙ අඹුවට මාව එපා වී
කළුවර රැයකදි පිට කෙරුවයි
පහුදා කැලයෙන් ලී දඬු ගෙනැවිත්
ගෙයක් තනන්නට මට සිතුණැයි
විසිවිය ලැබිලත් අඹුවක් නැති කොට
ගෙයක් කුමටදැයි මට සිතුණැයි
කළු මාමගෙ දුව ගන්නට ලැබුණොත්
අඹුවත් ගෙදරත් එක ළඟමයි
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
බෝවල මැණිකෙ
⏱️ Synced Lyrics
[00:11.51] බෝවල මැණිකෙගෙ වැඩිමල් දියණිය
[00:16.32] ලබන මාසෙ දීගයක දෙති
[00:20.80] ඒ මදිවට තව බාල කෙලීටත්
[00:25.43] ගුරුදෙණියෙන් කටයුතු අසති
[00:30.25] මගේ එකීටත් ලොකු උන දා සිට
[00:34.71] මගුල් ඇසූ මුත් තව නැති
[00:39.22] කොපමණ මේ රට පිරිමින් සිටියත්
[00:44.02] ඒකී ගන්නට කෙනෙක් නැති
[00:48.40]
[00:57.65] බෝවල මැණිකෙ
[01:00.02] බෝවල මැණිකෙ
[01:02.46] බෝවල මැණිකෙ
[01:06.90] බෝවල මැණිකෙ
[01:09.19] බෝවල මැණිකෙ
[01:11.55] බෝවල මැණිකෙ
[01:16.07]
[01:34.78] අප්පාගෙ අඹුවට මාව එපා වී
[01:39.29] කළුවර රැයකදි පිට කෙරුවයි
[01:44.05] පහුදා කැලයෙන් ලී දඬු ගෙනැවිත්
[01:48.64] ගෙයක් තනන්නට මට සිතුණැයි
[01:53.14] විසිවිය ලැබිලත් අඹුවක් නැති කොට
[01:57.94] ගෙයක් කුමටදැයි මට සිතුණැයි
[02:02.44] කළු මාමගෙ දුව ගන්නට ලැබුණොත්
[02:07.08] අඹුවත් ගෙදරත් එක ළඟමයි
[02:11.38]
[02:20.84] බෝවල මැණිකෙ
[02:23.01] බෝවල මැණිකෙ
[02:25.47] බෝවල මැණිකෙ
[02:29.92] බෝවල මැණිකෙ
[02:32.33] බෝවල මැණිකෙ
[02:34.74] බෝවල මැණිකෙ
[02:36.86]
[00:16.32] ලබන මාසෙ දීගයක දෙති
[00:20.80] ඒ මදිවට තව බාල කෙලීටත්
[00:25.43] ගුරුදෙණියෙන් කටයුතු අසති
[00:30.25] මගේ එකීටත් ලොකු උන දා සිට
[00:34.71] මගුල් ඇසූ මුත් තව නැති
[00:39.22] කොපමණ මේ රට පිරිමින් සිටියත්
[00:44.02] ඒකී ගන්නට කෙනෙක් නැති
[00:48.40]
[00:57.65] බෝවල මැණිකෙ
[01:00.02] බෝවල මැණිකෙ
[01:02.46] බෝවල මැණිකෙ
[01:06.90] බෝවල මැණිකෙ
[01:09.19] බෝවල මැණිකෙ
[01:11.55] බෝවල මැණිකෙ
[01:16.07]
[01:34.78] අප්පාගෙ අඹුවට මාව එපා වී
[01:39.29] කළුවර රැයකදි පිට කෙරුවයි
[01:44.05] පහුදා කැලයෙන් ලී දඬු ගෙනැවිත්
[01:48.64] ගෙයක් තනන්නට මට සිතුණැයි
[01:53.14] විසිවිය ලැබිලත් අඹුවක් නැති කොට
[01:57.94] ගෙයක් කුමටදැයි මට සිතුණැයි
[02:02.44] කළු මාමගෙ දුව ගන්නට ලැබුණොත්
[02:07.08] අඹුවත් ගෙදරත් එක ළඟමයි
[02:11.38]
[02:20.84] බෝවල මැණිකෙ
[02:23.01] බෝවල මැණිකෙ
[02:25.47] බෝවල මැණිකෙ
[02:29.92] බෝවල මැණිකෙ
[02:32.33] බෝවල මැණිකෙ
[02:34.74] බෝවල මැණිකෙ
[02:36.86]