Malata Suwanda Se
🎵 2150 characters
⏱️ 3:34 duration
🆔 ID: 13012474
📜 Lyrics
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනහසින් බැඳේවී
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනහසින් බැඳේවී
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී