Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Shaheena

👤 Bathiya and Santhush 🎼 Shaheena ⏱️ 3:51
🎵 2921 characters
⏱️ 3:51 duration
🆔 ID: 13037315

📜 Lyrics

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That's me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී

I'll be your fantacy
What you do to me boy

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That's me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I'll be your fantacy
What you do to me boy

(Rap)

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That's me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I'll be your fantacy
What you do to me boy

⏱️ Synced Lyrics

[00:33.59] කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
[00:37.97] කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
[00:42.60] ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
[00:47.13] පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී
[00:51.81] කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
[00:56.31] කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
[01:01.08] ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
[01:05.60] පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී
[01:19.55] I like the way you look at me
[01:21.85] I like the way you play with me
[01:26.75] What you do to me boy
[01:29.15] ෂහීනා ෂහීනා
[01:31.48] සඳැල්ලේ සිදංගනාවී (That's me)
[01:33.82] ෂහීනා ෂහීනා
[01:36.02] ෂහීනා සුපෙම් මනෝලී
[01:38.43] ෂහීනා ෂහීනා
[01:40.28] සඳැල්ලේ සිදංගනාවී
[01:42.73] I'll be your fantacy
[01:45.00] What you do to me boy
[01:51.82] ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
[01:56.33] මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
[02:01.08] මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
[02:05.67] අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී
[02:10.35] ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
[02:14.99] මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
[02:19.53] මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
[02:24.27] අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී
[02:38.06] I like the way you look at me
[02:40.35] I like the way you play with me
[02:45.23] What you do to me boy
[02:47.75] ෂහීනා ෂහීනා
[02:49.84] සඳැල්ලේ සිදංගනාවී (That's me)
[02:52.20] ෂහීනා ෂහීනා
[02:54.46] ෂහීනා සුපෙම් මනෝලී
[02:56.87] ෂහීනා ෂහීනා
[02:59.01] සඳැල්ලේ සිදංගනාවී
[03:01.08] I'll be your fantacy
[03:03.45] What you do to me boy
[03:05.51] (Rap)
[03:29.33] ෂහීනා ෂහීනා
[03:31.31] සඳැල්ලේ සිදංගනාවී (That's me)
[03:33.87] ෂහීනා ෂහීනා
[03:35.89] ෂහීනා සුපෙම් මනෝලී
[03:38.59] ෂහීනා ෂහීනා
[03:40.79] සඳැල්ලේ සිදංගනාවී
[03:42.72] I'll be your fantacy
[03:45.13] What you do to me boy
[03:48.18]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings