Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Rosa Pethi

👤 Chamara Weerasinghe 🎼 Anthima Adarayai ⏱️ 3:42
🎵 1897 characters
⏱️ 3:42 duration
🆔 ID: 13117356

📜 Lyrics

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා

කඳුළු පිනි වෑහේවී
නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ
දෙතොල් පෙති යා වේවී

රෝස පෙති අතුරාලා...

තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා

තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා

ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා

පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා

පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා

ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා

කඳුළු පිනි වෑහේවී
නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ
දෙතොල් පෙති යා වේවී

රෝස පෙති අතුරාලා...

⏱️ Synced Lyrics

[00:18.45] රෝස පෙති අතුරාලා
[00:22.60] යහන මත සතපාලා
[00:26.63] සුපෙම් හිත ළඟින් හිඳ
[00:30.74] සුසුම් ලමු කොඳුරාලා
[00:34.96] කඳුළු පිනි වෑහේවී
[00:39.00] නිදන හිත ඇහැරේවී
[00:42.68] පපුව මත සුවඳ විඳ
[00:46.60] දෙතොල් පෙති යා වේවී
[00:50.99] රෝස පෙති අතුරාලා...
[00:54.97]
[01:10.96] තරු පේලි පීදීලා
[01:14.95] සඳ යහන පීරාලා
[01:18.99] නුඹෙ දෑස විහිදාලා
[01:22.99] අපෙ කෝඩු හීනේ සරසාලා
[01:26.93] තරු පේලි පීදීලා
[01:30.70] සඳ යහන පීරාලා
[01:34.96] නුඹෙ දෑස විහිදාලා
[01:38.99] අපෙ කෝඩු හීනේ සරසාලා
[01:43.27] ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
[01:50.99] රෝස පෙති අතුරාලා
[01:54.94] යහන මත සතපාලා
[01:58.90] සුපෙම් හිත ළඟින් හිඳ
[02:02.91] සුසුම් ලමු කොඳුරාලා
[02:06.73]
[02:23.00] පැතු හීන වෑහීලා
[02:26.92] අද යාය නෑවීලා
[02:30.92] පණ වාගෙ පෑහීලා
[02:34.91] මතු ආයෙ මාගේ සඳ වේවා
[02:38.94] පැතු හීන වෑහීලා
[02:42.95] අද යාය නෑවීලා
[02:46.90] පණ වාගෙ පෑහීලා
[02:50.92] මතු ආයෙ මාගේ සඳ වේවා
[02:55.82] ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
[03:03.35] රෝස පෙති අතුරාලා
[03:07.32] යහන මත සතපාලා
[03:11.06] සුපෙම් හිත ළඟින් හිඳ
[03:15.00] සුසුම් ලමු කොඳුරාලා
[03:19.19] කඳුළු පිනි වෑහේවී
[03:23.15] නිදන හිත ඇහැරේවී
[03:27.18] පපුව මත සුවඳ විඳ
[03:31.39] දෙතොල් පෙති යා වේවී
[03:35.15] රෝස පෙති අතුරාලා...
[03:40.14]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings