Oya As Katha karanawa
🎵 1829 characters
⏱️ 3:20 duration
🆔 ID: 13222700
📜 Lyrics
එක හීන රෑක දෑත දෑත යා වෙලා
හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
කොපුල් සිඹින යාමයේ
පබළු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා
හැඟුම් සුවඳ මාරුතේ
පොකුරු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
ඇස්වහ වදින්නෙපා
පුරුදුත් වගේ දැනෙනවා
පෙර භවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
කොපුල් සිඹින යාමයේ
පබළු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා
හැඟුම් සුවඳ මාරුතේ
පොකුරු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
ඇස්වහ වදින්නෙපා
පුරුදුත් වගේ දැනෙනවා
පෙර භවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
⏱️ Synced Lyrics
[00:15.05] එක හීන රෑක දෑත දෑත යා වෙලා
[00:22.89] හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
[00:30.28] ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
[00:37.93] හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
[00:45.36] ඔය ඇස් කතා කරනවා
[00:49.60] මගෙ දිහා බල බලා
[00:53.07] හිරි මල් හිතේ නැවතිලා
[00:57.28] ඉන්නටම දිවි පුරා
[01:00.11] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:04.77] හැඟුම දෝ ආදරේ
[01:08.20] ඔය ඇස් කතා කරනවා
[01:12.26] මගෙ දිහා බල බලා
[01:15.64] හිරි මල් හිතේ නැවතිලා
[01:19.95] ඉන්නටම දිවි පුරා
[01:22.77] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:27.57] හැඟුම දෝ ආදරේ
[01:32.39]
[02:02.24] කොපුල් සිඹින යාමයේ
[02:05.77] පබළු වැටෙන සීතලේ
[02:09.47] අනන්තයට පියඹලා යන්න
[02:12.69] අත්තටු හොයන්නෙපා
[02:17.03] හැඟුම් සුවඳ මාරුතේ
[02:21.03] පොකුරු පිපෙන ආදරේ
[02:24.58] පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
[02:28.06] ඇස්වහ වදින්නෙපා
[02:31.43] පුරුදුත් වගේ දැනෙනවා
[02:35.57] පෙර භවේ හමුවෙලා
[02:38.82] හුස්මක් පවා වටිනවා
[02:43.06] අපි අපේ හිතෙනවා
[02:45.90] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:50.57] හැඟුම දෝ ආදරේ
[02:53.83] ඔය ඇස් කතා කරනවා
[02:58.16] මගෙ දිහා බල බලා
[03:01.46] හිරි මල් හිතේ නැවතිලා
[03:05.71] ඉන්නටම දිවි පුරා
[03:08.59] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:13.33] හැඟුම දෝ ආදරේ
[03:16.82]
[00:22.89] හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
[00:30.28] ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
[00:37.93] හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
[00:45.36] ඔය ඇස් කතා කරනවා
[00:49.60] මගෙ දිහා බල බලා
[00:53.07] හිරි මල් හිතේ නැවතිලා
[00:57.28] ඉන්නටම දිවි පුරා
[01:00.11] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:04.77] හැඟුම දෝ ආදරේ
[01:08.20] ඔය ඇස් කතා කරනවා
[01:12.26] මගෙ දිහා බල බලා
[01:15.64] හිරි මල් හිතේ නැවතිලා
[01:19.95] ඉන්නටම දිවි පුරා
[01:22.77] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:27.57] හැඟුම දෝ ආදරේ
[01:32.39]
[02:02.24] කොපුල් සිඹින යාමයේ
[02:05.77] පබළු වැටෙන සීතලේ
[02:09.47] අනන්තයට පියඹලා යන්න
[02:12.69] අත්තටු හොයන්නෙපා
[02:17.03] හැඟුම් සුවඳ මාරුතේ
[02:21.03] පොකුරු පිපෙන ආදරේ
[02:24.58] පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
[02:28.06] ඇස්වහ වදින්නෙපා
[02:31.43] පුරුදුත් වගේ දැනෙනවා
[02:35.57] පෙර භවේ හමුවෙලා
[02:38.82] හුස්මක් පවා වටිනවා
[02:43.06] අපි අපේ හිතෙනවා
[02:45.90] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:50.57] හැඟුම දෝ ආදරේ
[02:53.83] ඔය ඇස් කතා කරනවා
[02:58.16] මගෙ දිහා බල බලා
[03:01.46] හිරි මල් හිතේ නැවතිලා
[03:05.71] ඉන්නටම දිවි පුරා
[03:08.59] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:13.33] හැඟුම දෝ ආදරේ
[03:16.82]