Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Susumak (Extended Version)

👤 SANUKA 🎼 Susumak (Extended Version) ⏱️ 3:11
🎵 1876 characters
⏱️ 3:11 duration
🆔 ID: 13311585

📜 Lyrics

ඔබ හමුවන තුරු මා උන්නා
ඔබ එන මඟ මං බලා උන්නා
ඔබ හමුවන තුරු මා උන්නා
ඔබ එන මඟ මං බලා උන්නා
ආකහේ නිල් තාරුකා
රෑ ඔහේ දිලුනා
සඳ නුබේ අද නැති නිසා
මං පාළුවේ උන්නා

ආදරෙන් ළංවී
හාදුවෙන් මත් වී
මා සිතේ හැංගී
මතකේ පුරා දිව්වා
ජීවිතේ දන් දී
වේදනා දැල්වී
කඳුලින් දෙනෙත් තෙත් වී
හද රික්තයක් වූවා
සුසුමක් තියා යන්නා
හිඩසක් මවා යන්නා
මට ආදරේ දුන්නා
දුන් ආදරේ ගත්තා, යළි

මට මුළු ලොවම ලබා දුන්නා
විරහවේ තරම කියාදුන්නා
මට මුළු ලොවම ලබා දුන්නා
විරහවේ තරම කියාදුන්නා
සුවඳ දී සේපාලිකා
වැට දිගේ පිපුනා
මේ රැයේ නුඹ නැති නිසා
රොන් තිරී හැලුනා

ආදරෙන් ළංවී
හාදුවෙන් මත් වී
මා සිතේ හැංගී
මතකේ පුරා දිව්වා
ජීවිතේ දන් දී
වේදනා දැල්වී
කඳුලින් දෙනෙත් තෙත් වී
හද රික්තයක් වූවා
සුසුමක් තියා යන්නා
හිඩසක් මවා යන්නා
මට ආදරේ දුන්නා
දුන් ආදරේ ගත්තා, යළි

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings