Chewing Gum Wage Kollo
🎵 4291 characters
⏱️ 3:10 duration
🆔 ID: 13452480
📜 Lyrics
Chewing chewing gum gum gum
මල්ලි මේ අපේ අක්කගේ සිංදුව ආ
Chewing chewing gum gum gum
ඔන්න ඕක කියන්ඩ අක්කේ
ලාස්ට් වෙලා නෑ කවදාවත් (අනෙ අපේ අක්කා)
ලාස්ට් උනේ නෑ මේ මමනම් (gum gum gum)
ක්ලාස් ගිහින් ගෙදර ගියේ මන් (අම්මප)
වාස් අරන් මල් වැව්වේ දැන් (අනෙ අපේ අක්කා)
හවස නෙප්චූන් වල රවුම් ගැහුවෙ මන්
එහෙන් ගේ පොඩ්ඩක් හදා ගත්තා නන් (ඒකනෙ)
කොලඹ ඉඳල ඉඳල එපා වෙලා දැන් (මෙලහට)
එහෙන් පළාත් සභා ඉල්ලනවා මන් (ජයවේවා)
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි (මෙයාට)
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
අපෙ අක්කට ලයින් දාන chewing gum වගේ කොල්ලො
හපල හපල බිමට දාල යනව යන්ඩ අපේ අක්ක
(Chewing chewing gum gum gum)
අනෙ අපේ අක්කා
(Chewing chewing gum gum gum)
මේ යුරේනි අක්කා
ඩාන්ස් කරල හති වාගේ නම් (ඔයාට)
තැඹිලි ටිකක් බොමු මල්ලී දැන් (ආ දෙන්ඩ-දෙන්ඩ-දෙන්ඩ)
ඩෝං ගිහින් මොකද ඔය ඉතින් (මෙයාට)
හපන්න මේ chewing gum හෙමින් (haha)
වහපු ගෙවල් ඇතුලෙ වලං බින්දා නම් (හයියෝ)
මල්ලි ජිම් ඇතුලේ පදිංචිය ද දැන් (ඉවරායි)
කොල්ලො කෙල්ලො වගේ වෙලා බෑ ඉතින් (ඒකනෙ)
ඕන තැනක බැහැල ගේමට රෙඩි මන් (අපෙ යුරේනි අක්කා)
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි (oh)
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
කවුද අක්කෙ මේ
අා අවුලක් තව එකෙක් තව එකෙක්
(Chewing gum)
කවුරුත් මේ ලොවේ නෑ පරදින්නේ
ලොකුකම් නෑ අනේ දැන් දිරවන්නේ
පොළවේ ඉන්න අනේ
අහසින් මොකෝ ගියේ
ලොකුකම් නැතුව ඉන්න නෑ වරදින්නේ
කවුරුත් මේ ලොවේ නෑ පරදින්නේ
ලොකුකම් නෑ අනේ දැන් දිරවන්නේ
පොළවේ ඉන්න අනේ
අහසින් මොකෝ ගියේ
ලොකුකම් නැතුව ඉන්න නෑ වරදින්නේ
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
(Chewing chewing gum gum gum)
මේ අපේ අක්කත් එක්ක සද්ද එපා
මල්ලි මේ අපේ අක්කගේ සිංදුව ආ
Chewing chewing gum gum gum
ඔන්න ඕක කියන්ඩ අක්කේ
ලාස්ට් වෙලා නෑ කවදාවත් (අනෙ අපේ අක්කා)
ලාස්ට් උනේ නෑ මේ මමනම් (gum gum gum)
ක්ලාස් ගිහින් ගෙදර ගියේ මන් (අම්මප)
වාස් අරන් මල් වැව්වේ දැන් (අනෙ අපේ අක්කා)
හවස නෙප්චූන් වල රවුම් ගැහුවෙ මන්
එහෙන් ගේ පොඩ්ඩක් හදා ගත්තා නන් (ඒකනෙ)
කොලඹ ඉඳල ඉඳල එපා වෙලා දැන් (මෙලහට)
එහෙන් පළාත් සභා ඉල්ලනවා මන් (ජයවේවා)
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි (මෙයාට)
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
අපෙ අක්කට ලයින් දාන chewing gum වගේ කොල්ලො
හපල හපල බිමට දාල යනව යන්ඩ අපේ අක්ක
(Chewing chewing gum gum gum)
අනෙ අපේ අක්කා
(Chewing chewing gum gum gum)
මේ යුරේනි අක්කා
ඩාන්ස් කරල හති වාගේ නම් (ඔයාට)
තැඹිලි ටිකක් බොමු මල්ලී දැන් (ආ දෙන්ඩ-දෙන්ඩ-දෙන්ඩ)
ඩෝං ගිහින් මොකද ඔය ඉතින් (මෙයාට)
හපන්න මේ chewing gum හෙමින් (haha)
වහපු ගෙවල් ඇතුලෙ වලං බින්දා නම් (හයියෝ)
මල්ලි ජිම් ඇතුලේ පදිංචිය ද දැන් (ඉවරායි)
කොල්ලො කෙල්ලො වගේ වෙලා බෑ ඉතින් (ඒකනෙ)
ඕන තැනක බැහැල ගේමට රෙඩි මන් (අපෙ යුරේනි අක්කා)
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි (oh)
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
කවුද අක්කෙ මේ
අා අවුලක් තව එකෙක් තව එකෙක්
(Chewing gum)
කවුරුත් මේ ලොවේ නෑ පරදින්නේ
ලොකුකම් නෑ අනේ දැන් දිරවන්නේ
පොළවේ ඉන්න අනේ
අහසින් මොකෝ ගියේ
ලොකුකම් නැතුව ඉන්න නෑ වරදින්නේ
කවුරුත් මේ ලොවේ නෑ පරදින්නේ
ලොකුකම් නෑ අනේ දැන් දිරවන්නේ
පොළවේ ඉන්න අනේ
අහසින් මොකෝ ගියේ
ලොකුකම් නැතුව ඉන්න නෑ වරදින්නේ
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
Chewing gum වගේ කොල්ලො වටේ ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලො දැකල අනේ අපි දුවයි
රියල් කොල්ලො දැක්ක ගමන් අපේ හිත ඇදෙයි
Chewing gum වගේ කොල්ලො හපල විසි කරයි
(Chewing chewing gum gum gum)
මේ අපේ අක්කත් එක්ක සද්ද එපා