Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Akase Wala Pelin

👤 Samitha Mudunkotuwa 🎼 Sivu Sith Gee - Best Female Hits, Vol. 2 ⏱️ 4:03
🎵 3042 characters
⏱️ 4:03 duration
🆔 ID: 13457982

📜 Lyrics

ආකාසේ වළා පෙළින් ඈත එහා කොදෙව්වේ...

ආකාසේ වළා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවී මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

සිහිල් පවන් හමාවී නැවුම් සුගන්දයක් දී...

සිහිල් පවන් හමාවී නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී
ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

සිතේ පැතුම් පිපේවී අළුත් හැඟුම් කියාදී...

සිතේ පැතුම් පිපේවී අළුත් හැඟුම් කියාදී
මේ මල් යායේ නැළවේවී
අපේ රහස් අසාවී
වසන්තයක් උදාවී
කාටත් සැනසීම ලැබේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ මා හා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවී මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

-R.U.W-

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings