Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Tharuka Niwa

👤 Ajith Bandara 🎼 Thilaka Thiyanna ⏱️ 3:44
🎵 2191 characters
⏱️ 3:44 duration
🆔 ID: 13535512

📜 Lyrics

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළඟේ විසිරිලා
වෙන් වී නොයන්න දිව්යාංගනා
වෙන් වී නොයන්න දිව්යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්යාංගනා
තුරුලේ නිදන්න දිව්යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
හදේ රැඳෙන්න දිව්යාංගනා

⏱️ Synced Lyrics

[00:26.84] තාරුකා නිවා දුර ඈත තනි වෙලා
[00:30.70] කොහේ ගියාද දිව්යාංගනා
[00:35.09] ජීවිතේ කියා පෙරදාක රැවටිලා
[00:39.13] මගේ නොවේද දිව්යාංගනා
[00:44.08] නික්මී නොයා මහදේ දොර වසා
[00:48.15] හදේ රැඳෙන්න දිව්යාංගනා
[00:52.52] ළං වී ඉඳින්න දිව්යාංගනා
[00:57.10]
[01:15.21] සෝක කල්පනා හිතේ තියා
[01:19.22] ඉගිලී නොයා සැඟවිලා
[01:23.99] නේක වේදනා සුළඟේ විසිරිලා
[01:27.37] වෙන් වී නොයන්න දිව්යාංගනා
[01:32.55] වෙන් වී නොයන්න දිව්යාංගනා
[01:36.94]
[01:41.64] තාරුකා නිවා දුර ඈත තනි වෙලා
[01:45.21] කොහේ ගියාද දිව්යාංගනා
[01:50.25] ජීවිතේ කියා පෙරදාක රැවටිලා
[01:54.30] මගේ නොවේද දිව්යාංගනා
[01:59.09]
[02:15.69] දෑස රිදවනා කඳුලැල් මකා
[02:19.26] හසරැල්ල රන් ළංවෙලා
[02:24.38] ප්රේම ගීතිකා කොඳුරා කියා
[02:29.04] තුරුලේ නිදන්න දිව්යාංගනා
[02:33.08] තුරුලේ නිදන්න දිව්යාංගනා
[02:37.40]
[02:42.22] තාරුකා නිවා දුර ඈත තනි වෙලා
[02:45.95] කොහේ ගියාද දිව්යාංගනා
[02:50.76] ජීවිතේ කියා පෙරදාක රැවටිලා
[02:54.81] මගේ නොවේද දිව්යාංගනා
[02:59.25] නික්මී නොයා මහදේ දොර වසා
[03:03.35] හදේ රැඳෙන්න දිව්යාංගනා
[03:08.03] ළං වී ඉඳින්න දිව්යාංගනා
[03:13.38] තාරුකා නිවා දුර ඈත තනි වෙලා
[03:16.44] කොහේ ගියාද දිව්යාංගනා
[03:21.19] නික්මී නොයා මහදේ දොර වසා
[03:24.82] හදේ රැඳෙන්න දිව්යාංගනා
[03:29.84] ළං වී ඉඳින්න දිව්යාංගනා
[03:34.18] හදේ රැඳෙන්න දිව්යාංගනා
[03:39.65]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings