Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mage Kiya

👤 Kalu 🎼 Mage Kiya ⏱️ 4:14
🎵 1841 characters
⏱️ 4:14 duration
🆔 ID: 13554883

📜 Lyrics

යා නොවූ දේ නිසා විඳි ඒ සිනා වියැකී ගියා රහසේ
නුඹේ හිතේ චේතනා නොදැනී වගේ රැඳුනේ සිතා නොවේ
නුඹ නොකියා කියනා
ඉඳහිට දෑසේ පේනා කාරණා

ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
මගේ කියා

පෑයු රෑ තාරුකා සඳ සේ සරා නොපෙනේ වගේ උදයේ
මේ හිතේ වෑහෙනා පෙම් කාරණා සඟවා තියා නොවේ
මට නොදැනී දැනුනා
ඉඳහිට වාගේ හිතුනා ආදරේ

ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා

ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
නුඹ ගාවින් දැනෙනා නුඹෙ සුවදින් හැඟුනා

මගේ කියා (මගේ කියා කියා)
මගේ කියා (මගේ කියා කියා)
මගේ කියා

⏱️ Synced Lyrics

[00:12.65] යා නොවූ දේ නිසා විඳි ඒ සිනා වියැකී ගියා රහසේ
[00:22.63] නුඹේ හිතේ චේතනා නොදැනී වගේ රැඳුනේ සිතා නොවේ
[00:32.63] නුඹ නොකියා කියනා
[00:37.29] ඉඳහිට දෑසේ පේනා කාරණා
[00:46.35] ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
[00:56.05] ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
[01:07.77] නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
[01:16.02] මගේ කියා
[01:20.14]
[01:42.11] පෑයු රෑ තාරුකා සඳ සේ සරා නොපෙනේ වගේ උදයේ
[01:53.11] මේ හිතේ වෑහෙනා පෙම් කාරණා සඟවා තියා නොවේ
[02:02.84] මට නොදැනී දැනුනා
[02:07.56] ඉඳහිට වාගේ හිතුනා ආදරේ
[02:16.82] ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
[02:26.93] ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
[02:38.24] නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
[02:47.63]
[03:07.11] ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
[03:17.17] ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
[03:28.42] නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
[03:38.83] නුඹ ගාවින් දැනෙනා නුඹෙ සුවදින් හැඟුනා
[03:47.13] මගේ කියා (මගේ කියා කියා)
[03:56.98] මගේ කියා (මගේ කියා කියා)
[04:07.45] මගේ කියා
[04:11.19]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings