Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ko Ma Pathu

👤 T M Jayarathna 🎼 Sonduru Atheethaye ⏱️ 4:20
🎵 1621 characters
⏱️ 4:20 duration
🆔 ID: 13675880

📜 Lyrics

කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතු...

ආවේ එදා මා තනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහී
ආවේ එදා මා තිනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහී
යළි මා අනාතයි
උතුරා ගලා යයි
සංවේදනා...

කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතු...

ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා
ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා
කෙවිලී කැදැල්ලේ
කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා...

කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතු...

පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ
පායා දිලෙන්නේ
රන් තාරකා...

කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතූ ඔබේ ආදරේ?
කෝ මා පැතු...

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings