Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kiththane Kinaththe

👤 Ravana Brothers 🎼 Kiththane Kinaththe ⏱️ 3:37
🎵 2370 characters
⏱️ 3:37 duration
🆔 ID: 13739218

📜 Lyrics

ඕම් ඉන්ද්රමුඛේමේලමුඛේ
මහානාරායනමුඛේ
උදයබ්රහ්මරූපංමධ්යමමහේෂ්වරරූපං
සවසවිෂ්ණුරූපං
ඕම්ජයකටකටත්තවිකටමරණතරභේරියං
කුජසංගීතභරණං
මමදේහනායකසිද්ධිබලං
මමදේහනායකබුද්ධි බලං

කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද සිංහළ දීපේ
පුප්පානේ පූපනේ පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී සිංහළ නාදේ

කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල බුදුන්නෙ දේසේ

ඩමරු බුද්ධ බෙර වයා නැකැත් කෙලින්නා
කැවිලි පෙවිලි උයා උයා හැඩවැඩ වෙන්නා
අනුරාපුරයේ සයංජාත කිරිබත් සැදෙනා
සමනොල සබරේ මසුරන් බත දනට පිදෙන්නා
වස්සානේ දසන්තේ රාවන තාලේ
අවුරුද්දම සතුට රැන්දු සදහම් දීපේ

නකුල දේව සේ ජවෙන් කමතෙ බමන්නා
දෙනෙත් කොනින් බලා බලා ලඳුන් රගන්නා
පැරනිම දේසේ පොරනේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා
මද්දාරා මදාරා පරසතු පිපෙනා
දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා

කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල බුදුන්නෙ දේසේ

ගායනය: මලින්ද විජේකෝන්යො, හාන් රණසිංහ
ගේය පද: ධම්මික හෙට්ටිආරච්චි
සංගීතය: පබලූ විජේගුණවර්ධන

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings