Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Oba Innawanam

👤 Ajith Bandara 🎼 Thilaka Thiyanna ⏱️ 3:45
🎵 1615 characters
⏱️ 3:45 duration
🆔 ID: 13751506

📜 Lyrics

ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්
ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්

හිත තැවෙයී රෑ දවාලේ
ඇයී මෙහෙම දේස වාසේ
තුන් සිතට වේදනා දී
ඔබ යාවි පාව පාවී
ආදරය නෙත් හැගී මෙන්
සිත නිවෙයි ලග හිදීමෙන්
ඔබ යාවි පාව පාවී

ඔබ සොයා ආ සිත ඉගිල්ලේ
ඇස් දෙකම අන්ධ වූයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවෙන පෙම් සිනාවෙන්
සිත නිවෙයී ලග හිදීමෙන්
ඔබ යාවී පාව පාවී

ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්

ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings