Thama Numba Hinda
🎵 2424 characters
⏱️ 3:58 duration
🆔 ID: 13757264
📜 Lyrics
Instruments
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
Instruments
හීනෙන් පවා මා ආලේ කලා
මේ වේදනා ඉන්නම් දරා
පුදමී ආදරේ සදා
සසරේම ඉන්නම් පතා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
Instruments
රහසේ මවා ඒ දෑසේ කතා
මේ චේතනා ඉන්නම් පතා
පුදමී ජීවිතේ පවා
ඉවසාන ඉන්නම් බලා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
Instruments
හීනෙන් පවා මා ආලේ කලා
මේ වේදනා ඉන්නම් දරා
පුදමී ආදරේ සදා
සසරේම ඉන්නම් පතා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
Instruments
රහසේ මවා ඒ දෑසේ කතා
මේ චේතනා ඉන්නම් පතා
පුදමී ජීවිතේ පවා
ඉවසාන ඉන්නම් බලා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
⏱️ Synced Lyrics
[00:00.04] Instruments
[00:32.01] තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
[00:37.22] මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
[00:42.64] දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
[00:47.88] හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
[00:53.37] තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
[00:58.55] මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
[01:04.09] දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
[01:09.43] හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
[01:14.98] Instruments
[01:36.67] හීනෙන් පවා මා ආලේ කලා
[01:42.05] මේ වේදනා ඉන්නම් දරා
[01:46.73] පුදමී ආදරේ සදා
[01:52.15] සසරේම ඉන්නම් පතා
[01:57.65] හද පාරනා හැම වේදනා
[02:03.11] එම වෙනුවෙන්ම ඉවසා සදා
[02:08.36] තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
[02:13.58] මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
[02:18.92] Instruments
[02:40.98] රහසේ මවා ඒ දෑසේ කතා
[02:45.85] මේ චේතනා ඉන්නම් පතා
[02:51.01] පුදමී ජීවිතේ පවා
[02:56.24] ඉවසාන ඉන්නම් බලා
[03:01.41] හද පාරනා හැම වේදනා
[03:06.98] එම වෙනුවෙන්ම ඉවසා සදා
[03:12.19] තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
[03:17.39] මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
[03:22.79] දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
[03:28.03] හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
[03:33.43] තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
[03:38.69] මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
[03:43.85] දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
[03:49.35] හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
[03:54.71]