Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Gilem Obe Guna Moode (Live)

👤 SANUKA 🎼 Ma Nowana Mama ⏱️ 4:15
🎵 998 characters
⏱️ 4:15 duration
🆔 ID: 13787286

📜 Lyrics

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිඳ බිඳ මොහඳුර පාප
දැල් වූ දහම් ප්රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු පේම
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

⏱️ Synced Lyrics

[00:32.73] ගිලෙම් ඔබේ ගුණ මූදේ
[00:39.21] විඳිම් ඔබේ දම් සාදේ
[00:45.69] වඳිම් වඳිම් ඔබ පාදේ
[00:51.42] තිලොඅග බුදු සමිඳේ
[00:57.84] තිලොඅග බුදු සමිඳේ
[01:23.77] සිඳ බිඳ මොහඳුර පාප
[01:29.96] දැල් වූ දහම් ප්රදීප
[01:49.73] හෙළි කළ අප හෙළ දීප
[01:55.53] තිලොඅග බුදු සමිඳේ
[02:01.79] තිලොඅග බුදු සමිඳේ
[02:27.10] සිල් ගත් දිනිඳුන් සේම
[02:33.41] සිල් තෙද ගුණ ඇති සෝම
[02:52.74] සත හට පෑ මවු පේම
[02:58.86] තිලොඅග බුදු සමිඳේ
[03:05.26] තිලොඅග බුදු සමිඳේ
[03:12.79] ගිලෙම් ඔබේ ගුණ මූදේ
[03:18.02] විඳිම් ඔබේ දම් සාදේ
[03:24.79] වඳිම් වඳිම් ඔබ පාදේ
[03:30.59] තිලොඅග බුදු සමිඳේ
[03:36.97] තිලොඅග බුදු සමිඳේ
[03:38.63]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings