Athhareema
🎵 874 characters
⏱️ 1:39 duration
🆔 ID: 13809898
📜 Lyrics
මතක එක්කර කියනු හැකි නම්
අකාලේ මුණගැසීම
වඩා රිද්දන දෙයකි හිතවති
හිමව යළි අත්හැරීම
තබා යා හැකි නම් ළඟින් ඔබෙ
ආදරය ගැන මැනීම
හැකිය හදවත ගලවලා නුඹෙ
දෙඅත මැද්දෙහි තැබීම
බැසගියායින් පසුද අහසක
සඳක් ගැන කවි ලිවීම
ප්රේමියේ ප්රේමයෙම හැටියකි
නොලද මුත් තව බැඳීම
පෑරුවද මතකයන් මතු වී
නුඹේ උවනත දැකීම
වරක් නොව තව වරක් පුළුවනි
හදවතක් ඉන් නිවීම
අකාලේ මුණගැසීම
වඩා රිද්දන දෙයකි හිතවති
හිමව යළි අත්හැරීම
තබා යා හැකි නම් ළඟින් ඔබෙ
ආදරය ගැන මැනීම
හැකිය හදවත ගලවලා නුඹෙ
දෙඅත මැද්දෙහි තැබීම
බැසගියායින් පසුද අහසක
සඳක් ගැන කවි ලිවීම
ප්රේමියේ ප්රේමයෙම හැටියකි
නොලද මුත් තව බැඳීම
පෑරුවද මතකයන් මතු වී
නුඹේ උවනත දැකීම
වරක් නොව තව වරක් පුළුවනි
හදවතක් ඉන් නිවීම
⏱️ Synced Lyrics
[00:00.76] මතක එක්කර කියනු හැකි නම්
[00:05.51] අකාලේ මුණගැසීම
[00:13.07] වඩා රිද්දන දෙයකි හිතවති
[00:16.72] හිමව යළි අත්හැරීම
[00:21.50]
[00:23.69] තබා යා හැකි නම් ළඟින් ඔබෙ
[00:28.14] ආදරය ගැන මැනීම
[00:34.43] හැකිය හදවත ගලවලා නුඹෙ
[00:39.27] දෙඅත මැද්දෙහි තැබීම
[00:43.64]
[00:46.19] බැසගියායින් පසුද අහසක
[00:50.61] සඳක් ගැන කවි ලිවීම
[00:57.51] ප්රේමියේ ප්රේමයෙම හැටියකි
[01:01.43] නොලද මුත් තව බැඳීම
[01:05.96]
[01:08.92] පෑරුවද මතකයන් මතු වී
[01:12.81] නුඹේ උවනත දැකීම
[01:17.27]
[01:20.39] වරක් නොව තව වරක් පුළුවනි
[01:24.07] හදවතක් ඉන් නිවීම
[01:26.45]
[00:05.51] අකාලේ මුණගැසීම
[00:13.07] වඩා රිද්දන දෙයකි හිතවති
[00:16.72] හිමව යළි අත්හැරීම
[00:21.50]
[00:23.69] තබා යා හැකි නම් ළඟින් ඔබෙ
[00:28.14] ආදරය ගැන මැනීම
[00:34.43] හැකිය හදවත ගලවලා නුඹෙ
[00:39.27] දෙඅත මැද්දෙහි තැබීම
[00:43.64]
[00:46.19] බැසගියායින් පසුද අහසක
[00:50.61] සඳක් ගැන කවි ලිවීම
[00:57.51] ප්රේමියේ ප්රේමයෙම හැටියකි
[01:01.43] නොලද මුත් තව බැඳීම
[01:05.96]
[01:08.92] පෑරුවද මතකයන් මතු වී
[01:12.81] නුඹේ උවනත දැකීම
[01:17.27]
[01:20.39] වරක් නොව තව වරක් පුළුවනි
[01:24.07] හදවතක් ඉන් නිවීම
[01:26.45]