Numba Pena - GeemathBeats Remix
🎵 2381 characters
⏱️ 3:44 duration
🆔 ID: 13855468
📜 Lyrics
හැදුවාට නෑවිත් ඉන්න
උහුලාන මේ හිත් ගින්න
හංගන්න බෑ ආදරේ
හිතුනාම ආයෙත් එන්න
හැමදාට නූනත් එන්න
හංගන්නෙපා ආදරේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
නුඹ නේනා සිහිනේ දුක පේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
පින්තාරු මුහුනේ කැල්ම
සන්තාන නිවනා බැල්ම
කොයි කාටදෝ ළං වුනේ
සංසාරෙ තියෙනා කල්ම
රළු දෑතෙ ගුලිවී ඉන්න
මං කාටදෝ පේ වුනේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
නුඹ නේනා සිහිනේ දුක පේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
උහුලාන මේ හිත් ගින්න
හංගන්න බෑ ආදරේ
හිතුනාම ආයෙත් එන්න
හැමදාට නූනත් එන්න
හංගන්නෙපා ආදරේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
නුඹ නේනා සිහිනේ දුක පේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
පින්තාරු මුහුනේ කැල්ම
සන්තාන නිවනා බැල්ම
කොයි කාටදෝ ළං වුනේ
සංසාරෙ තියෙනා කල්ම
රළු දෑතෙ ගුලිවී ඉන්න
මං කාටදෝ පේ වුනේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
නුඹ නේනා සිහිනේ දුක පේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
⏱️ Synced Lyrics
[00:13.34] හැදුවාට නෑවිත් ඉන්න
[00:15.81] උහුලාන මේ හිත් ගින්න
[00:18.73] හංගන්න බෑ ආදරේ
[00:24.50] හිතුනාම ආයෙත් එන්න
[00:27.62] හැමදාට නූනත් එන්න
[00:30.23] හංගන්නෙපා ආදරේ
[00:35.04] නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
[00:40.45] දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
[00:46.31] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[00:51.77] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[00:58.88] දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
[01:04.47] මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
[01:09.40] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[01:14.97] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[01:21.65] හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
[01:27.28] මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
[01:31.84] නුඹ නේනා සිහිනේ දුක පේනා
[01:37.72] නුඹ නේනා සිහිනේ දුක පේනා
[02:07.62] පින්තාරු මුහුනේ කැල්ම
[02:10.49] සන්තාන නිවනා බැල්ම
[02:13.07] කොයි කාටදෝ ළං වුනේ
[02:18.95] සංසාරෙ තියෙනා කල්ම
[02:21.46] රළු දෑතෙ ගුලිවී ඉන්න
[02:24.35] මං කාටදෝ පේ වුනේ
[02:29.45] නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
[02:35.01] දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
[02:40.47] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[02:46.32] නුඹ නේනා සිහිනේ දුක පේනා
[02:53.27] දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
[02:58.84] මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
[03:03.78] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[03:09.02] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[03:16.24] හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
[03:21.62] මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
[03:26.21] නුඹ නේනා සිහිනේ දුක පේනා
[03:32.17] නුඹ නේනා සිහිනේ දුක පේනා
[03:37.77]
[00:15.81] උහුලාන මේ හිත් ගින්න
[00:18.73] හංගන්න බෑ ආදරේ
[00:24.50] හිතුනාම ආයෙත් එන්න
[00:27.62] හැමදාට නූනත් එන්න
[00:30.23] හංගන්නෙපා ආදරේ
[00:35.04] නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
[00:40.45] දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
[00:46.31] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[00:51.77] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[00:58.88] දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
[01:04.47] මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
[01:09.40] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[01:14.97] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[01:21.65] හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
[01:27.28] මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
[01:31.84] නුඹ නේනා සිහිනේ දුක පේනා
[01:37.72] නුඹ නේනා සිහිනේ දුක පේනා
[02:07.62] පින්තාරු මුහුනේ කැල්ම
[02:10.49] සන්තාන නිවනා බැල්ම
[02:13.07] කොයි කාටදෝ ළං වුනේ
[02:18.95] සංසාරෙ තියෙනා කල්ම
[02:21.46] රළු දෑතෙ ගුලිවී ඉන්න
[02:24.35] මං කාටදෝ පේ වුනේ
[02:29.45] නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
[02:35.01] දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
[02:40.47] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[02:46.32] නුඹ නේනා සිහිනේ දුක පේනා
[02:53.27] දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
[02:58.84] මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
[03:03.78] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[03:09.02] නුඹ පේනා සිහිනේ සුව ගේනා
[03:16.24] හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
[03:21.62] මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
[03:26.21] නුඹ නේනා සිහිනේ දුක පේනා
[03:32.17] නුඹ නේනා සිහිනේ දුක පේනා
[03:37.77]