Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Duka Pawasanna

👤 Poorna Sachintha 🎼 Duka Pawasanna ⏱️ 3:43
🎵 2071 characters
⏱️ 3:43 duration
🆔 ID: 13862715

📜 Lyrics

දුක පවසන්නට කවුරුවත් මට
නොහිටිය දිනෙක ලඟින්
ඔබ ඇවිදින් කළ ආදරය මම
අතහැර යම්ද සිතින්

මගතොටේ, රඟහලේ
ගත කෙරූ දින අපේ
කඳුලින් තෙමන්න කීවෙ කවුද?

දුක පවසන්නට කවුරුවත් මට
නොහිටිය දිනක ලඟින්
ඔබ ඇවිදින් කළ ආදරය මම
අතහැර යම්ද සිතින්

මාගෙ හිස මත දිව්රලා
තුරු හෙවණේ රැඳුණු මතකයේ
දන්නෙ නෑ මම රැවටිලා බව
මෙතුවක් ඔබට නොසිතු සේ

මාගේ ලඟින් බැහැ හිඳින්න
කීවේ ඔබම පෙර දිනේ
හීන පේන පාළු රෑක

දුක පවසන්නට කවුරුවත් මට
නොහිටිය දිනෙක ලඟින්

යන්න ගියෙ ඔබ ඇයි කියා
මට තාමත් නැහැනෙ තේරුණේ
කල්පයක් වගෙ දැනෙනවා
කෙටි කාලේ අපෙ අතීතයේ

මාගේ හුස්ම සිඳේනා දාට
ආයේ ඇවිද මේ වගේ
මා ලඟින් බිඳක් රැඳෙන්න

දුක පවසන්නට කවුරුවත් මට
නොහිටිය දිනෙක ලඟින්
ඔබ ඇවිදින් කළ ආදරය මම
අතහැර යම්ද සිතින්

මගතොටේ, රඟහලේ
ගත කෙරූ දින අපේ
කඳුලින් තෙමන්න කීවෙ කවුද?

දුක පවසන්නට කවුරුවත් මට
නොහිටිය දිනෙක ලඟින්
ඔබ ඇවිදින් කළ ආදරය මම
අතහැර යම්ද සිතින්

⏱️ Synced Lyrics

[00:21.00] දුක පවසන්නට කවුරුවත් මට
[00:25.09] නොහිටිය දිනෙක ලඟින්
[00:28.96] ඔබ ඇවිදින් කළ ආදරය මම
[00:33.46] අතහැර යම්ද සිතින්
[00:36.64] මගතොටේ, රඟහලේ
[00:40.61] ගත කෙරූ දින අපේ
[00:45.17] කඳුලින් තෙමන්න කීවෙ කවුද?
[00:49.61] දුක පවසන්නට කවුරුවත් මට
[00:53.92] නොහිටිය දිනක ලඟින්
[00:57.94] ඔබ ඇවිදින් කළ ආදරය මම
[01:02.14] අතහැර යම්ද සිතින්
[01:05.65]
[01:29.11] මාගෙ හිස මත දිව්රලා
[01:32.35] තුරු හෙවණේ රැඳුණු මතකයේ
[01:37.38] දන්නෙ නෑ මම රැවටිලා බව
[01:41.63] මෙතුවක් ඔබට නොසිතු සේ
[01:45.76] මාගේ ලඟින් බැහැ හිඳින්න
[01:49.95] කීවේ ඔබම පෙර දිනේ
[01:53.99] හීන පේන පාළු රෑක
[01:57.92] දුක පවසන්නට කවුරුවත් මට
[02:02.56] නොහිටිය දිනෙක ලඟින්
[02:05.70]
[02:20.97] යන්න ගියෙ ඔබ ඇයි කියා
[02:24.46] මට තාමත් නැහැනෙ තේරුණේ
[02:29.26] කල්පයක් වගෙ දැනෙනවා
[02:32.40] කෙටි කාලේ අපෙ අතීතයේ
[02:37.27] මාගේ හුස්ම සිඳේනා දාට
[02:41.53] ආයේ ඇවිද මේ වගේ
[02:45.50] මා ලඟින් බිඳක් රැඳෙන්න
[02:49.87] දුක පවසන්නට කවුරුවත් මට
[02:53.85] නොහිටිය දිනෙක ලඟින්
[02:58.32] ඔබ ඇවිදින් කළ ආදරය මම
[03:02.60] අතහැර යම්ද සිතින්
[03:05.85] මගතොටේ, රඟහලේ
[03:09.81] ගත කෙරූ දින අපේ
[03:14.37] කඳුලින් තෙමන්න කීවෙ කවුද?
[03:19.11] දුක පවසන්නට කවුරුවත් මට
[03:23.66] නොහිටිය දිනෙක ලඟින්
[03:26.88] ඔබ ඇවිදින් කළ ආදරය මම
[03:31.49] අතහැර යම්ද සිතින්
[03:35.67]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings