Hamadama Oya Daasa (Deweni Inima Teledrama)
🎵 2509 characters
⏱️ 3:58 duration
🆔 ID: 13879699
📜 Lyrics
හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
තරු දෑස මගෙ නේද අතරමං වුන
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
Instruments
අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
ඔයා හිනහී ඉන්න හඬා කදුළක් නොවී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
තරු දෑස මගෙ නේද අතරමං වුන
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
Instruments
අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
ඔයා හිනහී ඉන්න හඬා කදුළක් නොවී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
⏱️ Synced Lyrics
[00:12.20] හැමදාම ඔය දෑස හමුනොවන විට
[00:18.37] නොසන්සුන් හිත තාම වාරු නෑ මට
[00:23.43] නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
[00:29.50] සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
[00:35.37] නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
[00:41.55] සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
[00:48.32] තරු දෑස මගෙ නේද අතරමං වුන
[00:54.50] හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
[00:59.45] මං එක්ක යං කිව්ව ගමන එනවද
[01:05.51] සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
[01:11.37] මං එක්ක යං කිව්ව ගමන එනවද
[01:17.51] සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
[01:24.06] අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
[01:29.98] හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
[01:35.99] මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී
[01:42.07] හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී
[01:50.20] නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
[01:56.13] සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
[02:02.11] මං එක්ක යං කිව්ව ගමන එනවද
[02:08.21] සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
[02:15.78] Instruments
[02:39.00] අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
[02:44.95] රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
[02:50.95] මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
[02:56.95] ඔයා හිනහී ඉන්න හඬා කදුළක් නොවී
[03:05.15] නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
[03:11.28] සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
[03:17.22] මං එක්ක යං කිව්ව ගමන එනවද
[03:23.22] සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
[03:29.03] නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
[03:35.18] සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
[03:40.83] මං එක්ක යං කිව්ව ගමන එනවද
[03:47.10] සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
[03:56.32]