Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dawasak Pala Nathi Hene (Live)

👤 SANUKA 🎼 Ma Nowana Mama ⏱️ 3:27
🎵 878 characters
⏱️ 3:27 duration
🆔 ID: 13911799

📜 Lyrics

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ

⏱️ Synced Lyrics

[00:29.78] දවසක් පැල නැති හේනේ
[00:34.85] අකාල මහ වැහි වැස්සා
[00:39.94] තුරුලේ හංගාගෙන මා
[00:45.30] ඔබ තෙමුනා අම්මේ
[00:50.69] පායන තුරු හිටි පියවර
[00:55.82] හිටියා ඔබ අම්මේ
[01:18.08] නුවර වීදි යට කරගෙන
[01:22.85] නින්දා වැහි වැගිරුණ දා
[01:28.22] බිරිඳකගේ සෙනෙහෙ ගියා
[01:33.51] යෝධ ඇලේ නැම්මේ
[01:38.32] ඔබෙ සෙනෙහස සුවඳ දිදී
[01:43.59] දැනුණා මට අම්මේ
[02:16.67] කොළඹ අහස කළු කරගෙන
[02:21.96] මූදු හුළඟ අඹලන කොට
[02:26.74] ඔටුන්න බිම දා දුවගෙන
[02:31.81] එන්නද එක පිම්මේ
[02:36.96] මං එන තුරු ඉඳිකඩ ලඟ
[02:42.20] ඉන්නවාද අම්මේ
[02:49.48]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings