Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Me Gewana Aruma Diwiya

👤 Raween Kanishka 🎼 Me Gewana Aruma Diwiya ⏱️ 3:47
🎵 2182 characters
⏱️ 3:47 duration
🆔 ID: 13918671

📜 Lyrics

ගිනි නැගෙනා, අකුණු පහරෙ සැර
පපු ගැඹුරේ තියනවා
මද්දහනේ තැනෙන අව් පහරෙ
සැර පිනි පොද සේ විඳිනවා

මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා

දුර මැවෙනා මිරිඟු දියක රුව
අපි හඳුනාගන්නවා
වැලි මිරිකා වතුර මවන හැටි
පොත කියවා තියෙනවා

මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා

මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා
ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා
දැනෙන ආශාවෝ
මවති මායාවෝ
සොයමු මේ හිනේ
ඒ සිමාවෝ

මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා

මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා

⏱️ Synced Lyrics

[00:27.88] ගිනි නැගෙනා, අකුණු පහරෙ සැර
[00:31.45] පපු ගැඹුරේ තියනවා
[00:34.73] මද්දහනේ තැනෙන අව් පහරෙ
[00:38.41] සැර පිනි පොද සේ විඳිනවා
[00:42.02] මේ ගෙවනා අරුම දිවිය තුළ
[00:45.30] මොනවද සොයනවා
[00:48.67] මේ අපගේ නිමල හැඟුම
[00:51.35] දුක පැණි රස කරනවා
[00:55.44] ඉර හඳ නැගෙනවා
[00:57.81] නොදැනිම දින සති ගෙවෙනවා
[01:19.35] දුර මැවෙනා මිරිඟු දියක රුව
[01:22.90] අපි හඳුනාගන්නවා
[01:26.18] වැලි මිරිකා වතුර මවන හැටි
[01:29.56] පොත කියවා තියෙනවා
[01:33.48] මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
[01:36.55] ගමනක යෙදෙනවා
[01:40.18] නෑ කවුරැත් අමරණිය
[01:42.72] අපි දිනයක ම්යෙනවා
[01:46.96] ඉර හඳ නැගෙනවා
[01:49.37] නොදැනිම දින සති ගෙවෙනවා
[02:17.61] මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා
[02:25.45] ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා
[02:33.15] දැනෙන ආශාවෝ
[02:36.54] මවති මායාවෝ
[02:40.19] සොයමු මේ හිනේ
[02:43.74] ඒ සිමාවෝ
[02:48.80] මේ ගෙවනා අරුම දිවිය තුළ
[02:52.03] මොනවද සොයනවා
[02:55.45] මේ අපගේ නිමල හැඟුම
[02:58.58] දුක පැණි රස කරනවා
[03:02.75] මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
[03:05.54] ගමනක යෙදෙනවා
[03:09.43] නෑ කවුරැත් අමරණිය
[03:12.09] අපි දිනයක ම්යෙනවා
[03:15.96] ඉර හඳ නැගෙනවා
[03:18.36] නොදැනිම දින සති ගෙවෙනවා
[03:22.68] ඉර හඳ නැගෙනවා
[03:24.82] නොදැනිම දින සති ගෙවෙනවා
[03:29.72] ඉර හඳ නැගෙනවා
[03:32.11] නොදැනිම දින සති ගෙවෙනවා
[03:36.54] ඉර හඳ නැගෙනවා
[03:39.26] නොදැනිම දින සති ගෙවෙනවා
[03:45.92]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings