Adare
🎵 2089 characters
⏱️ 3:52 duration
🆔 ID: 13925220
📜 Lyrics
අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ...
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ.
අවේලාවෙ හීන මවන හීන මානෙ දෙපළු කරන...
මුණ්ඩුකම දුන්නු ආදරේ
රෑ තුන් යම...
රෑ තුන් යම පාළු මකන තනිවම හිනැහෙන මුමුණන
තුරුණු සිරිත සොඳුරු ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන...
විනයක් නැති දැහැන ආදරේ...
හිතෙන් හිතට...
හිතෙන් හිතට ඉව අල්ලන නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ...
අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ...
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ.
ඉරත් හඳත් මුහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ...
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ.
අවේලාවෙ හීන මවන හීන මානෙ දෙපළු කරන...
මුණ්ඩුකම දුන්නු ආදරේ
රෑ තුන් යම...
රෑ තුන් යම පාළු මකන තනිවම හිනැහෙන මුමුණන
තුරුණු සිරිත සොඳුරු ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන...
විනයක් නැති දැහැන ආදරේ...
හිතෙන් හිතට...
හිතෙන් හිතට ඉව අල්ලන නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ...
අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ...
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ.