Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Oba Dedena

👤 Yuki Navaratne 🎼 Oba Dedena ⏱️ 3:37
🎵 1835 characters
⏱️ 3:37 duration
🆔 ID: 13927805

📜 Lyrics

උණුහුමේ දැවටෙන්න ආයෙත් ඒ වාගේ
සිනහවේ සැනසෙන්න ආයෙත් ඒ වාගේ
ආදරේ මට දෙන්න ආයෙත් ඒ වාගේ
ජීවිතේ විඳගන්න ආයෙත් ඒ වාගේ

අම්මේ, මං අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මා ගාවින්

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනේහේ
මා ඳගකාර පොඩි පුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩිකාලේ

ආශා දෙන්න ඔබ දෙදෙනාගේ
මාහා ඉන්න රැක ගන්න ඔබ දෙදෙනා

සාගරේ ගැන දන්නෙ ඔබමයි මායාවේ
ජීවිතේ දුර දන්නෙ ඔබමයි අපෙ කාලේ
නෑසුනේ මට ඔබෙ කඳුලයි හොර රහසේ
පෑයුවේ ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ

පියාණනේ, මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මා ගාවින්

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනේහේ
මා ඳගකාර පොඩි පුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩිකාලේ

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනේහේ
මා ඳගකාර පොඩි පුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩිකාලේ

ආශා දෙන්න ඔබ දෙදෙනාගේ
මාහා ඉන්න

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings