Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sadawathi Nuba

👤 Gangadara 🎼 Sadawathi Nuba ⏱️ 3:31
🎵 753 characters
⏱️ 3:31 duration
🆔 ID: 13949167

📜 Lyrics

නුඹ සඳ ළඟ ඉදන් ඉතින් කියයි කතා තව
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට

වලාකුළක් අගින් හිදන් බලා හිදීන් ඇවිත් නොයන්
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට

වරාමලක් සදේ ළඟින් අසා හිදී ලියූ කවක්
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට

නුඹ සඳ ළඟ ඉදන් ඉතින් කියයි කතා තව
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings