Lanwela Hima Seethe
🎵 1708 characters
⏱️ 3:42 duration
🆔 ID: 14006170
📜 Lyrics
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැංඟුනා
ඔය දෑතේ මුදු පහසින් මා
කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැංඟුනා
ඔය දෑතේ මුදු පහසින් මා
කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා