Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Hama Deyak Pene (From "Gharasarapa")

👤 Samitha Mudunkotuwa 🎼 Hama Deyak Pene (From "Gharasarapa") - Single ⏱️ 4:38
🎵 1462 characters
⏱️ 4:38 duration
🆔 ID: 14020760

📜 Lyrics

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමි
නිසංසලේ

මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්
පිරිනමයි මිතුදම්

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමි
නිසංසලේ

භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්
මට සැනසුම්

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමි
නිසංසලේ

⏱️ Synced Lyrics

[00:32.93] හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
[00:38.68] මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
[00:46.95] ඔබ යමින් නතර වුව ගුවන් තලේ
[00:52.59] මම සෙමෙන් සෙමෙන් එමි
[01:00.34] නිසංසලේ
[01:04.54]
[01:37.69] මල් පිපෙන මහ කැලය මනරම්
[01:43.07] වැසි වැටෙන වැලි කතර සුපසන්
[01:48.78] තරු ගිලින කළු කුහර වුව
[01:54.88] පිරිනමයි මිතුදම්
[02:00.40] පිරිනමයි මිතුදම්
[02:07.93] හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
[02:13.57] මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
[02:21.86] ඔබ යමින් නතර වුව ගුවන් තලේ
[02:27.56] මම සෙමෙන් සෙමෙන් එමි
[02:35.21] නිසංසලේ
[02:41.66]
[02:55.74] භව සසර අතරමග සිටියෙම්
[03:01.12] ඔබ ලබන උරුම හැම සතුවෙම්
[03:07.07] රළු සරින් පැමිණියද
[03:12.91] ඔබම වේ මට සැනසුම්
[03:19.65] මට සැනසුම්
[03:26.18] හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
[03:31.73] මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ
[03:39.69] ඔබ යමින් නතර වුව ගුවන් තලේ
[03:45.55] මම සෙමෙන් සෙමෙන් එමි
[03:53.36] නිසංසලේ
[04:00.01]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings