Mal Maruthe
🎵 2506 characters
⏱️ 3:35 duration
🆔 ID: 14023216
📜 Lyrics
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
සංක්රාන්තියේ මේ කුලේ බිඳී
සෙත් ශාන්තියේ සුරම්ය ගීතිකා ඇසේ
ජීවිතේ නවත්තලා
මා යළිත් උපද්දලා
මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
සන්තානයේ වේදනා මැකී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
ඇස් කාන්තියේ තාරුකා දිලී
උන්මාදීයේ බලන්න මා දිහා යළී
නිල් සාගරේ ආකහේ සිඹී
පින් කාරියේ වඩින්න මං බලා ඉමී
කාලයේ දුරක් ගෙවා
ආවදෝ සුසුම් සොයා
නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
කල්පාන්තයේ මායිමෙන් මිදී
සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
සංක්රාන්තියේ මේ කුලේ බිඳී
සෙත් ශාන්තියේ සුරම්ය ගීතිකා ඇසේ
ජීවිතේ නවත්තලා
මා යළිත් උපද්දලා
මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
සන්තානයේ වේදනා මැකී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
ඇස් කාන්තියේ තාරුකා දිලී
උන්මාදීයේ බලන්න මා දිහා යළී
නිල් සාගරේ ආකහේ සිඹී
පින් කාරියේ වඩින්න මං බලා ඉමී
කාලයේ දුරක් ගෙවා
ආවදෝ සුසුම් සොයා
නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
කල්පාන්තයේ මායිමෙන් මිදී
සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
⏱️ Synced Lyrics
[00:00.64] මල් මාරුතේ මීදුමේ එතී
[00:05.08] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[00:27.95] මල් මාරුතේ මීදුමේ එතී
[00:32.44] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[00:36.94] සංක්රාන්තියේ මේ කුලේ බිඳී
[00:41.49] සෙත් ශාන්තියේ සුරම්ය ගීතිකා ඇසේ
[00:46.16] ජීවිතේ නවත්තලා
[00:48.26] මා යළිත් උපද්දලා
[00:50.97] මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
[00:55.33] සන්තානයේ වේදනා මැකී
[00:59.82] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[01:13.81] තෝඩු සැලෙන පිනි යායේ
[01:15.85] කුමුදු පිපෙන තුරු ආයෙ
[01:18.26] රෑ සඳේ
[01:20.33] පාද තියමු හෙමි හෙමිහිට
[01:22.72] සීත කොපුල දඟ දෑලේ
[01:24.83] කියඹු රෑන හරි කෝලේ
[01:27.21] පා වෙවී
[01:28.87] සැණකෙළියකි හිත ඇතුලේ
[02:08.52] ඇස් කාන්තියේ තාරුකා දිලී
[02:12.74] උන්මාදීයේ බලන්න මා දිහා යළී
[02:17.54] නිල් සාගරේ ආකහේ සිඹී
[02:22.08] පින් කාරියේ වඩින්න මං බලා ඉමී
[02:26.75] කාලයේ දුරක් ගෙවා
[02:28.89] ආවදෝ සුසුම් සොයා
[02:31.24] නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
[02:35.79] කල්පාන්තයේ මායිමෙන් මිදී
[02:40.18] සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී
[02:45.18] තෝඩු සැලෙන පිනි යායේ
[02:47.28] කුමුදු පිපෙන තුරු ආයෙ
[02:49.31] රෑ සඳේ
[02:51.24] පාද තියමු හෙමි හෙමිහිට
[02:54.18] සීත කොපුල දඟ දෑලේ
[02:56.26] කියඹු රෑන හරි කෝලේ
[02:58.57] පා වෙවී
[03:00.61] සැණකෙළියකි හිත ඇතුලේ
[03:03.35] තෝඩු සැලෙන පිනි යායේ
[03:05.43] කුමුදු පිපෙන තුරු ආයෙ
[03:07.58] රෑ සඳේ
[03:09.32] පාද තියමු හෙමි හෙමිහිට
[03:12.55] සීත කොපුල දඟ දෑලේ
[03:14.68] කියඹු රෑන හරි කෝලේ
[03:16.93] පා වෙවී
[03:19.39] සැණකෙළියකි හිත ඇතුලේ
[03:21.95] මල් මාරුතේ මීදුමේ එතී
[03:25.97] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[03:32.01]
[00:05.08] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[00:27.95] මල් මාරුතේ මීදුමේ එතී
[00:32.44] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[00:36.94] සංක්රාන්තියේ මේ කුලේ බිඳී
[00:41.49] සෙත් ශාන්තියේ සුරම්ය ගීතිකා ඇසේ
[00:46.16] ජීවිතේ නවත්තලා
[00:48.26] මා යළිත් උපද්දලා
[00:50.97] මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
[00:55.33] සන්තානයේ වේදනා මැකී
[00:59.82] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[01:13.81] තෝඩු සැලෙන පිනි යායේ
[01:15.85] කුමුදු පිපෙන තුරු ආයෙ
[01:18.26] රෑ සඳේ
[01:20.33] පාද තියමු හෙමි හෙමිහිට
[01:22.72] සීත කොපුල දඟ දෑලේ
[01:24.83] කියඹු රෑන හරි කෝලේ
[01:27.21] පා වෙවී
[01:28.87] සැණකෙළියකි හිත ඇතුලේ
[02:08.52] ඇස් කාන්තියේ තාරුකා දිලී
[02:12.74] උන්මාදීයේ බලන්න මා දිහා යළී
[02:17.54] නිල් සාගරේ ආකහේ සිඹී
[02:22.08] පින් කාරියේ වඩින්න මං බලා ඉමී
[02:26.75] කාලයේ දුරක් ගෙවා
[02:28.89] ආවදෝ සුසුම් සොයා
[02:31.24] නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
[02:35.79] කල්පාන්තයේ මායිමෙන් මිදී
[02:40.18] සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී
[02:45.18] තෝඩු සැලෙන පිනි යායේ
[02:47.28] කුමුදු පිපෙන තුරු ආයෙ
[02:49.31] රෑ සඳේ
[02:51.24] පාද තියමු හෙමි හෙමිහිට
[02:54.18] සීත කොපුල දඟ දෑලේ
[02:56.26] කියඹු රෑන හරි කෝලේ
[02:58.57] පා වෙවී
[03:00.61] සැණකෙළියකි හිත ඇතුලේ
[03:03.35] තෝඩු සැලෙන පිනි යායේ
[03:05.43] කුමුදු පිපෙන තුරු ආයෙ
[03:07.58] රෑ සඳේ
[03:09.32] පාද තියමු හෙමි හෙමිහිට
[03:12.55] සීත කොපුල දඟ දෑලේ
[03:14.68] කියඹු රෑන හරි කෝලේ
[03:16.93] පා වෙවී
[03:19.39] සැණකෙළියකි හිත ඇතුලේ
[03:21.95] මල් මාරුතේ මීදුමේ එතී
[03:25.97] වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
[03:32.01]