Oba Dutu e Muldine
🎵 1209 characters
⏱️ 3:52 duration
🆔 ID: 14027523
📜 Lyrics
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ
කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ
කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
⏱️ Synced Lyrics
[00:19.41] ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
[00:28.94] තවමත් මගේ මතකයෙහි රැදේ
[00:38.38] නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
[00:47.70] කුමක් කියන්නටද සැරසුනේ
[01:21.48] කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
[01:31.28] කෙලෙසද මා එය දැනගන්නේ
[01:40.85] කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
[01:50.64] පැනයකි මා සිත පාරන්නේ
[02:18.89] කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
[02:28.84] ඔබ වෙත ගීයකින් එවන්නම්
[02:38.71] මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
[02:48.49] එදින නැවත මා හිනැහෙන්නම්
[02:58.25] ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
[03:07.62] තවමත් මගේ මතකයෙහි රැදේ
[03:17.12] නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
[03:27.24] කුමක් කියන්නටද සැරසුනේ
[03:40.58]
[00:28.94] තවමත් මගේ මතකයෙහි රැදේ
[00:38.38] නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
[00:47.70] කුමක් කියන්නටද සැරසුනේ
[01:21.48] කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
[01:31.28] කෙලෙසද මා එය දැනගන්නේ
[01:40.85] කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
[01:50.64] පැනයකි මා සිත පාරන්නේ
[02:18.89] කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
[02:28.84] ඔබ වෙත ගීයකින් එවන්නම්
[02:38.71] මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
[02:48.49] එදින නැවත මා හිනැහෙන්නම්
[02:58.25] ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
[03:07.62] තවමත් මගේ මතකයෙහි රැදේ
[03:17.12] නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
[03:27.24] කුමක් කියන්නටද සැරසුනේ
[03:40.58]