Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kanda Gena

👤 Chanuka Mora, Shavindya Kariyawasam 🎼 Kanda Gena ⏱️ 3:44
🎵 1263 characters
⏱️ 3:44 duration
🆔 ID: 14131946

📜 Lyrics

කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ලංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා

ලං වූයේ වෙන් වූයේ
නුඹ නේද නිස්සාරනා
මන්දාරමේ පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා

කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ලංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා

ඒ කාලේ මතුදා ආලේ තවරා
ආයේ නොයෙනා
දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල්
තාමත් මමනම්
ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ
ඔබට නොහැකිදෝ වෙනකෙකු දැන හෝ
එන්න සොයා මා නිරිදෝ

කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ලංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා

⏱️ Synced Lyrics

[00:16.56] කැන්දා ගෙනා සංවේදනා
[00:22.58] ඉන්නා තුරා ලංවී ඔයා
[00:29.13] මං ගාව නෑ ආරාධනා
[00:35.56] බොල් හීනයේ හිත් පාරනා
[00:42.15] ලං වූයේ වෙන් වූයේ
[00:48.69] නුඹ නේද නිස්සාරනා
[00:54.92] මන්දාරමේ පෙම් හීතලේ
[01:01.46] දුර යන්නම් රිදුමන් එපා
[01:07.67] කැන්දා ගෙනා සංවේදනා
[01:14.05] ඉන්නා තුරා ලංවී ඔයා
[01:20.46] මං ගාව නෑ ආරාධනා
[01:26.70] බොල් හීනයේ හිත් පාරනා
[01:31.84]
[02:02.27] ඒ කාලේ මතුදා ආලේ තවරා
[02:06.53] ආයේ නොයෙනා
[02:11.60] දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල්
[02:19.17] තාමත් මමනම්
[02:24.45] ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ
[02:30.92] සැමදා මට හිමිදෝ
[02:37.30] ඔබට නොහැකිදෝ වෙනකෙකු දැන හෝ
[02:43.45] එන්න සොයා මා නිරිදෝ
[02:50.01] කැන්දා ගෙනා සංවේදනා
[02:56.17] ඉන්නා තුරා ලංවී ඔයා
[03:03.11] මං ගාව නෑ ආරාධනා
[03:09.06] බොල් හීනයේ හිත් පාරනා
[03:29.88]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings