Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Rikthayak (feat. Ravindu Meegama, Drill Team Westnahira

👤 Ayeshmantha • Manasick • Tikx Kooda 🎼 null ⏱️ 4:06
🎵 5284 characters
⏱️ 4:06 duration
🆔 ID: 14151925

📜 Lyrics

(Manasick: Verse 01)
මනස මාරයාට බාරදුන් විමානයක්
බ්රහ්ම පාදේ අංශබාගවී හෙව්වා මන් පරාලයක්
පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
පාවා දුන්නා අදේවවාදී ඥානයත්
හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්රහචාරයත්
වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
නිර්දේශේ දොස්තරයි
ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
ඔව් විද්යාවයි විඥානයයි අනුත්තරයි
ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
ජීවිතේම පාලියක් උඹ දහන් පිරිත්
සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්

(RUDEBOYRAY: Verse 02)
මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
නිමාවක් නෑ, පතුලක් නෑ. අන්ධකාරේ ගිළුණු
වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
ලුහුවත් වෙන පරිපථ, නිවන බ්රේකරය
Fluoxetine පාලනය, කළා ද විධාන ප්රේරකය
"මූට පිස්සු" සමාජේ සත්තු අලවපු ලේබලය
දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
මේ suicide case සේරම තොපි හැමෝම
අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders

(Tikx Kooda: Chorus)
Murders suicide and murders
අද මාව අරන් යන්න එයි Satan's daughters
සන්සාරේ places with inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
Murders, Murders, suicide and murders
අද මාව අරන් යන්න එයි Satan's daughters
සන්සාරේ places with inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces

(Tikx Kooda: Bridge)
හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ

(Ravindu Meegama: Outro)
කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

⏱️ Synced Lyrics

[00:09.49] (Manasick: Verse 01)
[00:22.66] මනස මාරයාට බාරදුන් විමානයක්
[00:25.56] බ්රහ්ම පාදේ අංශබාගවී හෙව්වා මන් පරාලයක්
[00:28.73] පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
[00:30.64] උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
[00:33.94] පාවා දුන්නා අදේවවාදී ඥානයත්
[00:36.22] හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්රහචාරයත්
[00:39.37] වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
[00:41.48] යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
[00:44.80] නිර්දේශේ දොස්තරයි
[00:46.24] ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
[00:49.20] ඔව් විද්යාවයි විඥානයයි අනුත්තරයි
[00:51.27] ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
[00:54.86] ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
[00:56.87] සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
[00:59.87] ජීවිතේම පාලියක් උඹ දහන් පිරිත්
[01:02.53] සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්
[01:04.70] (RUDEBOYRAY: Verse 02)
[01:04.93] මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
[01:07.81] නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
[01:10.72] දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
[01:13.03] මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
[01:15.94] පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
[01:18.14] හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
[01:21.51] නිමාවක් නෑ, පතුලක් නෑ. අන්ධකාරේ ගිළුණු
[01:23.96] වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
[01:27.48] ලුහුවත් වෙන පරිපථ, නිවන බ්රේකරය
[01:30.46] Fluoxetine පාලනය, කළා ද විධාන ප්රේරකය
[01:33.49] "මූට පිස්සු" සමාජේ සත්තු අලවපු ලේබලය
[01:35.67] දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
[01:38.45] ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
[01:41.08] හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
[01:44.04] මේ suicide case සේරම තොපි හැමෝම
[01:46.32] අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders
[01:48.82] (Tikx Kooda: Chorus)
[01:49.78] Murders suicide and murders
[01:51.87] අද මාව අරන් යන්න එයි Satan's daughters
[01:54.54] සන්සාරේ places with inzane cases
[01:56.96] මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
[01:59.95] Murders, Murders, suicide and murders
[02:02.24] අද මාව අරන් යන්න එයි Satan's daughters
[02:05.10] සන්සාරේ places with inzane cases
[02:07.46] මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
[02:21.91] (Tikx Kooda: Bridge)
[02:32.17] හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
[02:37.53] තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
[02:42.78] හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
[02:47.91] හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
[02:53.14] ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
[02:58.72] පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
[03:04.21] බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ
[03:14.56] (Ravindu Meegama: Outro)
[03:14.66] කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
[03:19.95] ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
[03:24.81] නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
[03:30.27] තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
[03:39.12] බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා
[03:52.29]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings