Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Thanivee Sitinnai

👤 Surendra Perera 🎼 Thanivee Sitinnai ⏱️ 2:55
🎵 1221 characters
⏱️ 2:55 duration
🆔 ID: 14161632

📜 Lyrics

මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතිවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමුකළේ
වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමුකළේ
වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ

⏱️ Synced Lyrics

[00:04.34] මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා
[00:12.20] සක්විති රජුන් හමුවේ නැත හිස නමා
[00:20.46] සිතිවිලි මගේ හසුරා ගත හැක නමා
[00:28.89] මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
[00:37.47] තනිවී සිටින්නයි මා අදහස් කලේ
[00:45.89] ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
[00:53.94] පහදා කියුවත් නෑ සවන් යොමුකළේ
[01:02.30] වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ
[01:37.01] ඔබෙ චේතනා අගනා මා සිත දනී
[01:45.79] අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
[01:53.61] ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
[02:02.32] ගලන දුක් වේදනා රුධිරය වැනී
[02:10.41] තනිවී සිටින්නයි මා අදහස් කලේ
[02:18.73] ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
[02:26.85] පහදා කියුවත් නෑ සවන් යොමුකළේ
[02:35.21] වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ
[02:43.02]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings