Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ape kathawa

👤 Iman Fernando 🎼 Ape kathawa ⏱️ 3:36
🎵 2715 characters
⏱️ 3:36 duration
🆔 ID: 14181401

📜 Lyrics

බෝමයි කියන්න දේවල්
ඔබ නොදකින පැතිකඩවල්
හිතන්න ඉඩ නෑ හැඟුමන්
කියන්න දේවල් තියලා
මතකය ගෙනෙනා රිදුමන්
අමතක වී මට මාවත්
වසන්ත කාලය ඔබ නම්
තව දුරටත් මගෙ නොවනා

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිරවෙලා විසඳුමක් නෑ

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැඳෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැඳෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

මතකේ සොඳුරු නවාතැන්
මකන්න මට හැකි වුනිද
හීනෙන්වත් එනවානම්
ඇහැරෙන්නැතුවම ඉන්න
ඔබ දුන් ආදරෙ කෝ දැන්
එය දැන් මට අයිතියි ද
ඔහුගේ ආදර කවියෙන්
මං ගැන දැනුනෙම නැද්ද

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිරවෙලා විසඳුමක් නෑ

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැඳෙන්න
ඒ සිහිනයෙ මා සිරකරන්න

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැඳෙන්න
ඒ සිහිනයෙ මා

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැඳෙන්න
ඒ සිහිනයෙ මා සිරකරන්න

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැඳෙන්න
ඒ සිහිනයෙ මා සිරකරන්න

⏱️ Synced Lyrics

[00:15.34] බෝමයි කියන්න දේවල්
[00:18.91] ඔබ නොදකින පැතිකඩවල්
[00:22.82] හිතන්න ඉඩ නෑ හැඟුමන්
[00:26.80] කියන්න දේවල් තියලා
[00:30.52] මතකය ගෙනෙනා රිදුමන්
[00:34.32] අමතක වී මට මාවත්
[00:38.10] වසන්ත කාලය ඔබ නම්
[00:42.03] තව දුරටත් මගෙ නොවනා
[00:45.56] ආදරෙ කියා ඈතටම වී ඔබ
[00:49.41] මා හැර දමා වෙනතකට ගිය සැටි
[00:52.92] මා සොයනවා තාම ඒ පැනයෙම
[00:56.82] මා සිරවෙලා විසඳුමක් නෑ
[01:00.35] අපෙ කතාව දුකක්ද කියන්න
[01:03.62] මගෙ හිත මට ආපහු තියන්න
[01:07.77] ඔය පහසම තුල මට රැඳෙන්න
[01:10.91] ඒ සිහිනයෙ මා සිර කරන්න
[01:15.09] අපෙ කතාව දුකක්ද කියන්න
[01:18.66] මගෙ හිත මට ආපහු තියන්න
[01:22.48] ඔය පහසම තුල මට රැඳෙන්න
[01:26.30] ඒ සිහිනයෙ මා සිර කරන්න
[01:46.66] මතකේ සොඳුරු නවාතැන්
[01:50.44] මකන්න මට හැකි වුනිද
[01:54.34] හීනෙන්වත් එනවානම්
[01:58.14] ඇහැරෙන්නැතුවම ඉන්න
[02:02.04] ඔබ දුන් ආදරෙ කෝ දැන්
[02:05.88] එය දැන් මට අයිතියි ද
[02:09.74] ඔහුගේ ආදර කවියෙන්
[02:13.51] මං ගැන දැනුනෙම නැද්ද
[02:17.68] ආදරෙ කියා ඈතටම වී ඔබ
[02:20.92] මා හැර දමා වෙනතකට ගිය සැටි
[02:25.02] මා සොයනවා තාම ඒ පැනයෙම
[02:28.64] මා සිරවෙලා විසඳුමක් නෑ
[02:32.16] අපෙ කතාව දුකක්ද කියන්න
[02:35.47] මගෙ හිත මට ආපහු තියන්න
[02:39.59] ඔය පහසම තුල මට රැඳෙන්න
[02:43.08] ඒ සිහිනයෙ මා සිරකරන්න
[02:47.22] අපෙ කතාව දුකක්ද කියන්න
[02:51.02] මගෙ හිත මට ආපහු තියන්න
[02:55.08] ඔය පහසම තුල මට රැඳෙන්න
[02:58.58] ඒ සිහිනයෙ මා
[03:02.60] අපෙ කතාව දුකක්ද කියන්න
[03:05.90] මගෙ හිත මට ආපහු තියන්න
[03:10.06] ඔය පහසම තුල මට රැඳෙන්න
[03:13.63] ඒ සිහිනයෙ මා සිරකරන්න
[03:17.46] අපෙ කතාව දුකක්ද කියන්න
[03:21.22] මගෙ හිත මට ආපහු තියන්න
[03:25.15] ඔය පහසම තුල මට රැඳෙන්න
[03:29.35] ඒ සිහිනයෙ මා සිරකරන්න
[03:34.68]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings