Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Helpill

👤 Subee 🎼 Helpill ⏱️ 3:46
🎵 1600 characters
⏱️ 3:46 duration
🆔 ID: 14193020

📜 Lyrics

සායම් සේ ගලපුදෙන් හීන හෙල් හා කඳු නාය වනා
මීදුම් පාර හපුතල් යාද නොදනී කර නෑ බානක්
කාල වේලා සේම හෝරා යන්නා දින හෝ සති වේයා
පායනා රෑ දාවලේ මේ හිරු දෝ සඳු දෝ කියපාන්

මං එන් නම් හංගං රත්තරං ඉල්ලං මල් සිල්ගන්න
හෙල්පිල් දැං දෙන්නම් ඉස්තරං
පෙම් වංහුං අල්ලං කස්තිරම් නටපං මුල් අල්ලන්න

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings