Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kawdo Kawdo

👤 Indrani Perera 🎼 Dilhani ⏱️ 2:54
🎵 1941 characters
⏱️ 2:54 duration
🆔 ID: 14198478

📜 Lyrics

කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා

කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා

විසිතුරු දේදුනු පායනවා
යලි නොපෙනී යනවා
විසිතුරු දේදුනු පායනවා
යලි නොපෙනී යනවා
හිනැහෙනවා ලං වෙනවා
හිනැහෙනවා ලං වෙනවා
යලි අප වෙන් වෙනවා

කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා

මා කිසිවෙකු හා තරහා නැතේ
කිසිදින හඩා නැතේ
මා කිසිවෙකු හා තරහා නැතේ
කිසි දින හඩා නැතේ
බහ දීලා එක් වීලා
බහ දීලා එක් වීලා
සැනසුම ලැබෙනු නැතේ

කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා

කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings