Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sanda Pahan Raye

👤 Indika Upamali 🎼 Sanda Pahan Raye ⏱️ 4:31
🎵 1503 characters
⏱️ 4:31 duration
🆔 ID: 14253322

📜 Lyrics

සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උනුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න, සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්රිය වුනා නම්

මුව උඩින් පාත් වී හිඳිමි
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්රිය වුනා නම්

ලඟ ලඟම මා එතැයි සිතාලා
බිඳක් වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුන සිඹින්නට
අනේ මට ඔබව හිමි වුනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ලං වෙලා හිඳීවි
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක්, වෙලා වැටේවී

සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ සදා
කල් ලඟින් හිඳින්නම්

මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැඳෙන්නම්

ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ලං වෙලා හිඳීවි
හාදු වැස්සක් වෙලා වැටේවී

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings