Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Masa Nimakala Hadawathak

👤 Gangadara 🎼 Masa Nimakala Hadawathak ⏱️ 0:55
🎵 519 characters
⏱️ 0:55 duration
🆔 ID: 14303692

📜 Lyrics

ප්රේමයෙන් අත් හැරුණු පසු
බෝ පළුදු වූ හදවතක්
ස්නේහයේ කටු ඇනී ලේ ගැලු
සිදුරු වූ හදවතක්
අවැසි නම් විමසන්න
ඉරුනු තැන් නොපෙනෙන්න
මසා නිමකල හදවතක්
විකිනීමට තිබේ
මගදි හමුවී වෙදදුරෙක් මෙය
පිලිසකර කර තිබේ

⏱️ Synced Lyrics

[00:01.32] ප්රේමයෙන් අත් හැරුණු පසු
[00:04.86] බෝ පළුදු වූ හදවතක්
[00:08.95] ස්නේහයේ කටු ඇනී ලේ ගැලු
[00:13.76] සිදුරු වූ හදවතක්
[00:17.72] අවැසි නම් විමසන්න
[00:21.85] ඉරුනු තැන් නොපෙනෙන්න
[00:26.43] මසා නිමකල හදවතක්
[00:31.12] විකිනීමට තිබේ
[00:34.64]
[00:39.04] මගදි හමුවී වෙදදුරෙක් මෙය
[00:43.40] පිලිසකර කර තිබේ
[00:45.50]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings