Sanda Renu Galana
🎵 1467 characters
⏱️ 3:37 duration
🆔 ID: 14363338
📜 Lyrics
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
අද සීත සුලඟ
මදහාස නගන විට
හිත කෝල උනිද මෙතරම්
ඒ දැනුම හැඟුම නොදනිම්
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
ඔය වාසනාව
නෙතු දෑල දුලන ඒ
හිත කීරි ගැහෙන හැටිනම්
ඒ හැඟුම කෙලෙස පවසම්
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
අද සීත සුලඟ
මදහාස නගන විට
හිත කෝල උනිද මෙතරම්
ඒ දැනුම හැඟුම නොදනිම්
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
ඔය වාසනාව
නෙතු දෑල දුලන ඒ
හිත කීරි ගැහෙන හැටිනම්
ඒ හැඟුම කෙලෙස පවසම්
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
⏱️ Synced Lyrics
[00:09.11] සඳ රේණු ගලන
[00:11.52] සඳ රෑක සිහිනයට
[00:17.99] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[00:22.36] මගේ පාලු හිතට
[00:24.52] මනමාල කතා කියමින්
[00:28.93] මනමාල කතා කියමින්
[00:33.26] සඳ රේණු ගලන
[00:35.30] සඳ රෑක සිහිනයට
[00:41.91] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[00:46.24] මගේ පාලු හිතට
[00:48.50] මනමාල කතා කියමින්
[00:52.84] මනමාල කතා කියමින්
[01:23.12] අද සීත සුලඟ
[01:25.67] මදහාස නගන විට
[01:28.31] හිත කෝල උනිද මෙතරම්
[01:31.83] ඒ දැනුම හැඟුම නොදනිම්
[01:40.72] සඳ රේණු ගලන
[01:43.13] සඳ රෑක සිහිනයට
[01:49.41] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[01:53.94] මගේ පාලු හිතට
[01:56.58] මනමාල කතා කියමින්
[02:00.50] මනමාල කතා කියමින්
[02:31.19] ඔය වාසනාව
[02:33.38] නෙතු දෑල දුලන ඒ
[02:36.05] හිත කීරි ගැහෙන හැටිනම්
[02:39.54] ඒ හැඟුම කෙලෙස පවසම්
[02:48.59] සඳ රේණු ගලන
[02:50.64] සඳ රෑක සිහිනයට
[02:57.31] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[03:01.59] මගේ පාලු හිතට
[03:03.85] මනමාල කතා කියමින්
[03:08.12] මනමාල කතා කියමින්
[03:12.42] මනමාල කතා කියමින්
[03:16.74] මනමාල කතා කියමින්
[03:21.78]
[00:11.52] සඳ රෑක සිහිනයට
[00:17.99] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[00:22.36] මගේ පාලු හිතට
[00:24.52] මනමාල කතා කියමින්
[00:28.93] මනමාල කතා කියමින්
[00:33.26] සඳ රේණු ගලන
[00:35.30] සඳ රෑක සිහිනයට
[00:41.91] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[00:46.24] මගේ පාලු හිතට
[00:48.50] මනමාල කතා කියමින්
[00:52.84] මනමාල කතා කියමින්
[01:23.12] අද සීත සුලඟ
[01:25.67] මදහාස නගන විට
[01:28.31] හිත කෝල උනිද මෙතරම්
[01:31.83] ඒ දැනුම හැඟුම නොදනිම්
[01:40.72] සඳ රේණු ගලන
[01:43.13] සඳ රෑක සිහිනයට
[01:49.41] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[01:53.94] මගේ පාලු හිතට
[01:56.58] මනමාල කතා කියමින්
[02:00.50] මනමාල කතා කියමින්
[02:31.19] ඔය වාසනාව
[02:33.38] නෙතු දෑල දුලන ඒ
[02:36.05] හිත කීරි ගැහෙන හැටිනම්
[02:39.54] ඒ හැඟුම කෙලෙස පවසම්
[02:48.59] සඳ රේණු ගලන
[02:50.64] සඳ රෑක සිහිනයට
[02:57.31] නුඹ ඈත ඉඳන් ඇවිදින්
[03:01.59] මගේ පාලු හිතට
[03:03.85] මනමාල කතා කියමින්
[03:08.12] මනමාල කතා කියමින්
[03:12.42] මනමාල කතා කියමින්
[03:16.74] මනමාල කතා කියමින්
[03:21.78]