Layila (Live)
🎵 1793 characters
⏱️ 3:52 duration
🆔 ID: 14397793
📜 Lyrics
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
ආදරෙයි මං ලයිලා
ලස්සනයි නුඹලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
පැණි පෙරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
පැණි පෙරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගෙ ලයිලා
ආදරෙයි ලයිලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
ආදරෙයි මං ලයිලා
ලස්සනයි නුඹලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
පැණි පෙරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
පැණි පෙරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගෙ ලයිලා
ආදරෙයි ලයිලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතෝන්ඩි ඉරි අල්ලේ
රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා