Upul Nuwan Widaha - Inbox Studio Version
🎵 1207 characters
⏱️ 3:50 duration
🆔 ID: 14416098
📜 Lyrics
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා, මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා, නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා, මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා, නම මෝනාලිසා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා, මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා, නම මෝනාලිසා
ඔබ සිනාසුණා, මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා, නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා, මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා, නම මෝනාලිසා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා, මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා, නම මෝනාලිසා
⏱️ Synced Lyrics
[00:41.86] උපුල් නුවන් විදහා
[00:46.71] ඔබ සිනාසුණා, මම සිනාසුණා
[00:58.79] පුළුන් පොදක් කළ මා
[01:03.63] ළඳකි වාසනා, නම මෝනාලිසා
[01:15.03] හද පාරන මාරුතයේ
[01:21.07] ඔබ ආ හැටි ආදරියේ
[01:27.52] හැමදාකම මා පැතුවේ
[01:33.63] සුවඳයි මලයි ඔබමයි
[01:39.26]
[01:52.14] උපුල් නුවන් විදහා
[01:56.13] ඔබ සිනාසුණා, මම සිනාසුණා
[02:06.69] පුළුන් පොදක් කළ මා
[02:10.89] ළඳකි වාසනා, නම මෝනාලිසා
[02:18.49]
[02:25.89] ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
[02:35.66] තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
[02:45.86] පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
[02:55.53] දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
[03:05.62]
[03:18.54] උපුල් නුවන් විදහා
[03:22.74] ඔබ සිනාසුණා, මම සිනාසුණා
[03:32.92] පුළුන් පොදක් කළ මා
[03:37.07] ළඳකි වාසනා, නම මෝනාලිසා
[03:46.98]
[00:46.71] ඔබ සිනාසුණා, මම සිනාසුණා
[00:58.79] පුළුන් පොදක් කළ මා
[01:03.63] ළඳකි වාසනා, නම මෝනාලිසා
[01:15.03] හද පාරන මාරුතයේ
[01:21.07] ඔබ ආ හැටි ආදරියේ
[01:27.52] හැමදාකම මා පැතුවේ
[01:33.63] සුවඳයි මලයි ඔබමයි
[01:39.26]
[01:52.14] උපුල් නුවන් විදහා
[01:56.13] ඔබ සිනාසුණා, මම සිනාසුණා
[02:06.69] පුළුන් පොදක් කළ මා
[02:10.89] ළඳකි වාසනා, නම මෝනාලිසා
[02:18.49]
[02:25.89] ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
[02:35.66] තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
[02:45.86] පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
[02:55.53] දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
[03:05.62]
[03:18.54] උපුල් නුවන් විදහා
[03:22.74] ඔබ සිනාසුණා, මම සිනාසුණා
[03:32.92] පුළුන් පොදක් කළ මා
[03:37.07] ළඳකි වාසනා, නම මෝනාලිසා
[03:46.98]