Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dedunnai Adare - GeemathBeats Remix

👤 eTunes 🎼 Mathaka Chill Beats ⏱️ 3:07
🎵 1402 characters
⏱️ 3:07 duration
🆔 ID: 14458980

📜 Lyrics

පෙරවගේ ලංවී හිදිම් මතු ආත්මයේ
සනසන්න සිහිලෙන් ඔබේ ඔය පපු තුරේ
පැතුමන් ඇදී හදේ සුසුමින් රිදී
කවුරුත්ම නෑ මගේ දුක නැති කලේ

නොලැබෙනා හිත ඔබට ලං වෙලා
හිත පුරා මතක බිදු ඇහැරෙනා
අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා
තනිකම නිසා මැරී යා
සිත් අහසේ දේදුන්නයි ආදරේ

(දේදුන්නයි ආදරේ)

හුරු හිතට රහසින් ඇවිදින් සිහිනේ මගේ
රෑ නින්දටත් කදුලූ ඔබ ලං කලේ
අදහන්න බෑ කෙසේ සැනසෙන්න දෝ
දුක නැද්ද මේ වගේ මා තනි කලේ

නොලැබෙනා හිත ඔබට ලං වෙලා
හිත පුරා මතක බිදු ඇහැරෙනා
අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා
තනිකම නිසා මැරී යා
සිත් අහසේ දේදුන්නයි ආදරේ

⏱️ Synced Lyrics

[00:17.11] පෙරවගේ ලංවී හිදිම් මතු ආත්මයේ
[00:25.52] සනසන්න සිහිලෙන් ඔබේ ඔය පපු තුරේ
[00:34.53] පැතුමන් ඇදී හදේ සුසුමින් රිදී
[00:42.99] කවුරුත්ම නෑ මගේ දුක නැති කලේ
[00:53.38] නොලැබෙනා හිත ඔබට ලං වෙලා
[01:01.85] හිත පුරා මතක බිදු ඇහැරෙනා
[01:09.49] අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා
[01:18.13] තනිකම නිසා මැරී යා
[01:22.47] සිත් අහසේ දේදුන්නයි ආදරේ
[01:37.87] (දේදුන්නයි ආදරේ)
[01:50.86] හුරු හිතට රහසින් ඇවිදින් සිහිනේ මගේ
[01:58.94] රෑ නින්දටත් කදුලූ ඔබ ලං කලේ
[02:08.45] අදහන්න බෑ කෙසේ සැනසෙන්න දෝ
[02:16.85] දුක නැද්ද මේ වගේ මා තනි කලේ
[02:24.70] නොලැබෙනා හිත ඔබට ලං වෙලා
[02:33.66] හිත පුරා මතක බිදු ඇහැරෙනා
[02:41.28] අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා
[02:49.61] තනිකම නිසා මැරී යා
[02:54.29] සිත් අහසේ දේදුන්නයි ආදරේ
[03:01.16]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings