Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN | Official Music Video

👤 Sarith and Surith 🎼 Sarith and Surith ⏱️ 4:08
🎵 3556 characters
⏱️ 4:08 duration
🆔 ID: 14462145

📜 Lyrics

Yeah
Sarith Surith
NEWS
Kevin
With a tune like this yo
It's all about money
You know what I'm saying
Sarith talk to him man

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නේ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

Mic check
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ

සල්ලි තිබුනාට ගුණධර්මේ රකිනා එඋන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ
සල්ලි තිබුනාට ගුණධර්මේ රකිනා එඋන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings