Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Huga Denek

👤 Masterd 🎼 Master D ⏱️ 3:48
🎵 5065 characters
⏱️ 3:48 duration
🆔 ID: 14574349

📜 Lyrics

හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්
මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්

අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්
මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි

පිරිහුණු කලද දුවන්න ඕනා
රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා

තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්
සමා වුව තමාහට තමා පමණක්
නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා
සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි

දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු
මහ කෙරුම් කළ

හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා
හිත තලපු තලපු තැනින් මන බැඳුණා
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
ඉරි කපල දුවන අසු ගත් බැවිනා

කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා

කටින් කට ගියා රටේ අනුවණ බස්
හිතින් වෙලා ඝන සම වැදි බස්
තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්
තමා ගැන හොයන්න වෙලා මිස්

වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්
කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්
මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි

හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

⏱️ Synced Lyrics

[00:23.68] හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු
[00:26.54] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
[00:29.98] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
[00:33.12] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
[00:35.95] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
[00:39.16] බතින් මගෙ රටේ එක එකා හැදුණු
[00:42.11] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
[00:45.05] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
[00:48.45] කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
[00:51.33] ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්
[00:54.08] මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්
[00:57.04] හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
[01:00.29] අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්
[01:03.12] වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්
[01:06.14] මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්
[01:09.38] හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි
[01:12.85] පිරිහුණු කලද දුවන්න ඕනා
[01:15.63] රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා
[01:18.63] අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
[01:21.58] ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා
[01:24.75] තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්
[01:28.25] සමා වුව තමාහට තමා පමණක්
[01:30.97] නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා
[01:34.32] සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි
[01:37.41] දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ
[01:42.61] හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ
[01:48.54] කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
[01:54.66] හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු
[02:00.72] මහ කෙරුම් කළ
[02:02.12] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
[02:05.03] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
[02:08.22] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
[02:11.27] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
[02:14.42] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
[02:17.33] බතින් මගෙ රටේ එක එකා හැදුණු
[02:20.53] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
[02:23.78] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
[02:26.65] ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා
[02:29.89] හිත තලපු තලපු තැනින් මන බැඳුණා
[02:32.84] වත වැඩිම මිලට තියාගත් මැතිඳා
[02:36.00] ඉරි කපල දුවන අසු ගත් බැවිනා
[02:38.97] කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
[02:42.19] පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා
[02:45.08] රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා
[02:48.20] ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා
[02:51.13] කටින් කට ගියා රටේ අනුවණ බස්
[02:54.67] හිතින් වෙලා ඝන සම වැදි බස්
[02:57.66] තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්
[03:01.36] තමා ගැන හොයන්න වෙලා මිස්
[03:03.71] වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්
[03:07.24] කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා
[03:10.12] හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්
[03:13.47] මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි
[03:16.31] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
[03:19.55] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
[03:22.48] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
[03:25.43] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
[03:28.69] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
[03:31.75] බතින් මගෙ රටේ එක එකා හැදුණු
[03:34.76] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
[03:37.91] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
[03:41.58]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings