Mayamkari
🎵 2962 characters
⏱️ 4:00 duration
🆔 ID: 14743971
📜 Lyrics
කෝඩුකාර සිහින පාර
එළිකළ රුව ඇයමයි
කඳුළු පාර නිමකළ ඒ
හිමිකාරිය ඇයමයි
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා
INSTRUMENTAL
ඔබ දුටු ඒ වේලේ
සිහිවෙයි අතීතේ
ඔබ හා මා තනි වූ හැම මොහොතේ
ඔහු සමඟ ආලේ
වෙලුනත් අද රහසේ
උදුරන්නෑ පෙම හැඩකාරී ඔබගේ
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා මායම්කාරී
කෙල්ලේ කාසි වාසි පැත්තට ඇදුනට
පතිනියක් සේ වෙස් ගෙන ඇවිදි මගෙ දෙවොලට
පැන කුරිරු හද බොරු කඳුළු වැටුණු
මේ බොරු ආදර කතා මට කොඩිවින
ඇත්ත නැත්ත මැවු ඒ සුරලොවකි මට
තිත්ත වෙලා දැක්ක හීන නුඹ එක්ක
සොඳුරු මියදුණු සිද්දි තනිවුනෙ කාමරේක
කැපකළේ වෙලාවක් දැවෙයි හද තුළම
යන්තර මන්තර වලින් හෙබි සඟවා කඳුළු
ඇය හින්දා මගෙ හදවත වෙලා දැන් පළුදු
මම හීන මැව්ව ආදරේ තවත් දුන්නෙ නෑ කවුරුත්
අද දුන්නෙ නෑ කවුරුත් අද හීන අඳුරු
INSTRUMENTAL
නෙතු ගැටුන යාමේ
මා පිදුව ප්රේමේ
අද හීනයක් සේ නිම වෙන්නේ
දේදුන්න වාගේ
තිබුනත් මදහාසේ
අගයක් නම් නෑ දඟකාරී ඔබගේ
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා මායම්කාරී
එළිකළ රුව ඇයමයි
කඳුළු පාර නිමකළ ඒ
හිමිකාරිය ඇයමයි
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා
INSTRUMENTAL
ඔබ දුටු ඒ වේලේ
සිහිවෙයි අතීතේ
ඔබ හා මා තනි වූ හැම මොහොතේ
ඔහු සමඟ ආලේ
වෙලුනත් අද රහසේ
උදුරන්නෑ පෙම හැඩකාරී ඔබගේ
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා මායම්කාරී
කෙල්ලේ කාසි වාසි පැත්තට ඇදුනට
පතිනියක් සේ වෙස් ගෙන ඇවිදි මගෙ දෙවොලට
පැන කුරිරු හද බොරු කඳුළු වැටුණු
මේ බොරු ආදර කතා මට කොඩිවින
ඇත්ත නැත්ත මැවු ඒ සුරලොවකි මට
තිත්ත වෙලා දැක්ක හීන නුඹ එක්ක
සොඳුරු මියදුණු සිද්දි තනිවුනෙ කාමරේක
කැපකළේ වෙලාවක් දැවෙයි හද තුළම
යන්තර මන්තර වලින් හෙබි සඟවා කඳුළු
ඇය හින්දා මගෙ හදවත වෙලා දැන් පළුදු
මම හීන මැව්ව ආදරේ තවත් දුන්නෙ නෑ කවුරුත්
අද දුන්නෙ නෑ කවුරුත් අද හීන අඳුරු
INSTRUMENTAL
නෙතු ගැටුන යාමේ
මා පිදුව ප්රේමේ
අද හීනයක් සේ නිම වෙන්නේ
දේදුන්න වාගේ
තිබුනත් මදහාසේ
අගයක් නම් නෑ දඟකාරී ඔබගේ
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා මායම්කාරී