Grahaloka Sawariya
🎵 4615 characters
⏱️ 3:25 duration
🆔 ID: 14768297
📜 Lyrics
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
මේකයි මගෙ ආරේ
මිරිවැඩි සඟල කකුලේ දමන් පාරේ
සරලයි මේ ජීවන තාලේ
හිතුනොත් යනවා හඳට මගෙ යානේ
සක්වල සංගීත සාජ්ජේ
ප්ලූටො, නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ
ග්රහලෝක බැහැල හඳ මාමේ
අත වනනව මම VIP වාගේ
ජඩ වැඩ, පඩ වැඩ ඕන් මෙහෙදි බෑ
කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ
පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ
පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ
කොල, රතු, නිල් වගේ බෙදිලා නෑ
අහස බලන් ඉල්ලන දේවල් නෑ
දෙයියෝ කෝප උනත් වැඩක් නෑ
සල්ලි වට්ටි වලට වැඳලා දෙන්න තරම් මෝඩ නෑ
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
මචං පිටසක්වල යානේ
අඟහරු වෙත මං පියඹන් ආවේ
එහෙ උන් දන්නවා ලංකාවේ
මහ බැංකුව හිස් කළ සන්තාපේ
ඉතිහාසෙට කෙල කළ ආරේ
රට රැකපු උනුත් වනගතයි යාලේ
විල්පත්තුව කපන් සිංහරාජේ
රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ
ආසයි මං මෙහෙම ඉන්න
මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න
23 ලැබුවට අද වැදිල ඉන්න
ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න, බෝයි
බණ ගෙවල් ටිකායි
මොල ගෙඩි ගොඩායි
ආදරේට සුදු අම්මිලා Boot කාලා අඩායි
තව වැඩ ගොඩායි
එලිසම රසයි
මගේ හදවත හොඳයි ඒත් පොඩ්ඩක් දඟයි
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
මේකයි මගෙ ආරේ
මිරිවැඩි සඟල කකුලේ දමන් පාරේ
සරලයි මේ ජීවන තාලේ
හිතුනොත් යනවා හඳට මගෙ යානේ
සක්වල සංගීත සාජ්ජේ
ප්ලූටො, නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ
ග්රහලෝක බැහැල හඳ මාමේ
අත වනනව මම VIP වාගේ
ජඩ වැඩ, පඩ වැඩ ඕන් මෙහෙදි බෑ
කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ
පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ
පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ
කොල, රතු, නිල් වගේ බෙදිලා නෑ
අහස බලන් ඉල්ලන දේවල් නෑ
දෙයියෝ කෝප උනත් වැඩක් නෑ
සල්ලි වට්ටි වලට වැඳලා දෙන්න තරම් මෝඩ නෑ
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
මචං පිටසක්වල යානේ
අඟහරු වෙත මං පියඹන් ආවේ
එහෙ උන් දන්නවා ලංකාවේ
මහ බැංකුව හිස් කළ සන්තාපේ
ඉතිහාසෙට කෙල කළ ආරේ
රට රැකපු උනුත් වනගතයි යාලේ
විල්පත්තුව කපන් සිංහරාජේ
රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ
ආසයි මං මෙහෙම ඉන්න
මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න
23 ලැබුවට අද වැදිල ඉන්න
ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න, බෝයි
බණ ගෙවල් ටිකායි
මොල ගෙඩි ගොඩායි
ආදරේට සුදු අම්මිලා Boot කාලා අඩායි
තව වැඩ ගොඩායි
එලිසම රසයි
මගේ හදවත හොඳයි ඒත් පොඩ්ඩක් දඟයි
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්රාණේ
හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
⏱️ Synced Lyrics
[00:22.72] මතකයි තාමත් ඒ කාලේ
[00:25.11] වංගුමයි තාමත් මේ පාරේ
[00:27.31] මං තමයි දන්නේ දුක් රාළේ
[00:29.74] වන්නම් නටන්නම් මා සාදේ
[00:31.86] සල්ලාලකම් නෑ මං බාරේ
[00:33.92] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[00:36.32] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[00:38.53] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[00:41.21] මේකයි මගෙ ආරේ
[00:43.37] මිරිවැඩි සඟල කකුලේ දමන් පාරේ
[00:45.72] සරලයි මේ ජීවන තාලේ
[00:47.83] හිතුනොත් යනවා හඳට මගෙ යානේ
[00:50.23] සක්වල සංගීත සාජ්ජේ
[00:52.18] ප්ලූටො, නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ
[00:54.85] ග්රහලෝක බැහැල හඳ මාමේ
[00:56.99] අත වනනව මම VIP වාගේ
[00:59.34] ජඩ වැඩ, පඩ වැඩ ඕන් මෙහෙදි බෑ
[01:01.49] කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ
[01:03.57] පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ
[01:05.78] පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ
[01:08.48] කොල, රතු, නිල් වගේ බෙදිලා නෑ
[01:10.50] අහස බලන් ඉල්ලන දේවල් නෑ
[01:12.93] දෙයියෝ කෝප උනත් වැඩක් නෑ
[01:15.07] සල්ලි වට්ටි වලට වැඳලා දෙන්න තරම් මෝඩ නෑ
[01:17.56] මතකයි තාමත් ඒ කාලේ
[01:19.36] වංගුමයි තාමත් මේ පාරේ
[01:21.72] මං තමයි දන්නේ දුක් රාළේ
[01:23.84] වන්නම් නටන්නම් මා සාදේ
[01:26.22] සල්ලාලකම් නෑ මං බාරේ
[01:28.47] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[01:30.81] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[01:32.95] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[01:39.68] හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[01:44.13] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[01:48.69] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[01:53.75] මචං පිටසක්වල යානේ
[01:55.66] අඟහරු වෙත මං පියඹන් ආවේ
[01:58.21] එහෙ උන් දන්නවා ලංකාවේ
[02:00.18] මහ බැංකුව හිස් කළ සන්තාපේ
[02:02.97] ඉතිහාසෙට කෙල කළ ආරේ
[02:04.69] රට රැකපු උනුත් වනගතයි යාලේ
[02:07.31] විල්පත්තුව කපන් සිංහරාජේ
[02:09.20] රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ
[02:11.82] ආසයි මං මෙහෙම ඉන්න
[02:13.49] මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න
[02:15.86] 23 ලැබුවට අද වැදිල ඉන්න
[02:18.02] ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න, බෝයි
[02:20.13] බණ ගෙවල් ටිකායි
[02:21.75] මොල ගෙඩි ගොඩායි
[02:22.80] ආදරේට සුදු අම්මිලා Boot කාලා අඩායි
[02:25.21] තව වැඩ ගොඩායි
[02:26.24] එලිසම රසයි
[02:27.30] මගේ හදවත හොඳයි ඒත් පොඩ්ඩක් දඟයි
[02:29.94] මතකයි තාමත් ඒ කාලේ
[02:31.82] වංගුමයි තාමත් මේ පාරේ
[02:33.98] මං තමයි දන්නේ දුක් රාළේ
[02:36.31] වන්නම් නටන්නම් මා සාදේ
[02:38.53] සල්ලාලකම් නෑ මං බාරේ
[02:40.92] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[02:43.03] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[02:45.41] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[02:47.84] මතකයි තාමත් ඒ කාලේ
[02:49.98] වංගුමයි තාමත් මේ පාරේ
[02:52.30] මං තමයි දන්නේ දුක් රාළේ
[02:54.58] වන්නම් නටන්නම් මා සාදේ
[02:56.98] සල්ලාලකම් නෑ මං බාරේ
[02:59.05] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[03:01.14] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[03:03.59] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[03:08.64] හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[03:14.71] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[03:19.09] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[03:22.85]
[00:25.11] වංගුමයි තාමත් මේ පාරේ
[00:27.31] මං තමයි දන්නේ දුක් රාළේ
[00:29.74] වන්නම් නටන්නම් මා සාදේ
[00:31.86] සල්ලාලකම් නෑ මං බාරේ
[00:33.92] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[00:36.32] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[00:38.53] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[00:41.21] මේකයි මගෙ ආරේ
[00:43.37] මිරිවැඩි සඟල කකුලේ දමන් පාරේ
[00:45.72] සරලයි මේ ජීවන තාලේ
[00:47.83] හිතුනොත් යනවා හඳට මගෙ යානේ
[00:50.23] සක්වල සංගීත සාජ්ජේ
[00:52.18] ප්ලූටො, නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ
[00:54.85] ග්රහලෝක බැහැල හඳ මාමේ
[00:56.99] අත වනනව මම VIP වාගේ
[00:59.34] ජඩ වැඩ, පඩ වැඩ ඕන් මෙහෙදි බෑ
[01:01.49] කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ
[01:03.57] පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ
[01:05.78] පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ
[01:08.48] කොල, රතු, නිල් වගේ බෙදිලා නෑ
[01:10.50] අහස බලන් ඉල්ලන දේවල් නෑ
[01:12.93] දෙයියෝ කෝප උනත් වැඩක් නෑ
[01:15.07] සල්ලි වට්ටි වලට වැඳලා දෙන්න තරම් මෝඩ නෑ
[01:17.56] මතකයි තාමත් ඒ කාලේ
[01:19.36] වංගුමයි තාමත් මේ පාරේ
[01:21.72] මං තමයි දන්නේ දුක් රාළේ
[01:23.84] වන්නම් නටන්නම් මා සාදේ
[01:26.22] සල්ලාලකම් නෑ මං බාරේ
[01:28.47] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[01:30.81] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[01:32.95] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[01:39.68] හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[01:44.13] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[01:48.69] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[01:53.75] මචං පිටසක්වල යානේ
[01:55.66] අඟහරු වෙත මං පියඹන් ආවේ
[01:58.21] එහෙ උන් දන්නවා ලංකාවේ
[02:00.18] මහ බැංකුව හිස් කළ සන්තාපේ
[02:02.97] ඉතිහාසෙට කෙල කළ ආරේ
[02:04.69] රට රැකපු උනුත් වනගතයි යාලේ
[02:07.31] විල්පත්තුව කපන් සිංහරාජේ
[02:09.20] රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ
[02:11.82] ආසයි මං මෙහෙම ඉන්න
[02:13.49] මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න
[02:15.86] 23 ලැබුවට අද වැදිල ඉන්න
[02:18.02] ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න, බෝයි
[02:20.13] බණ ගෙවල් ටිකායි
[02:21.75] මොල ගෙඩි ගොඩායි
[02:22.80] ආදරේට සුදු අම්මිලා Boot කාලා අඩායි
[02:25.21] තව වැඩ ගොඩායි
[02:26.24] එලිසම රසයි
[02:27.30] මගේ හදවත හොඳයි ඒත් පොඩ්ඩක් දඟයි
[02:29.94] මතකයි තාමත් ඒ කාලේ
[02:31.82] වංගුමයි තාමත් මේ පාරේ
[02:33.98] මං තමයි දන්නේ දුක් රාළේ
[02:36.31] වන්නම් නටන්නම් මා සාදේ
[02:38.53] සල්ලාලකම් නෑ මං බාරේ
[02:40.92] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[02:43.03] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[02:45.41] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[02:47.84] මතකයි තාමත් ඒ කාලේ
[02:49.98] වංගුමයි තාමත් මේ පාරේ
[02:52.30] මං තමයි දන්නේ දුක් රාළේ
[02:54.58] වන්නම් නටන්නම් මා සාදේ
[02:56.98] සල්ලාලකම් නෑ මං බාරේ
[02:59.05] ශෘන්ගාරයි මං මේ සංසාරේ
[03:01.14] සන්තෝසයි හුස්මක් ගත් වාරේ
[03:03.59] අම්මා තාත්තාමයි මා ප්රාණේ
[03:08.64] හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[03:14.71] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[03:19.09] හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
[03:22.85]